11/09/2026
අපි දැක්කා ඒ ගිනි දැල් අතරින් අපේ රටේ සම්ප්‍රදාය අනාගතයට රැගෙන යන්න පෙළ ගැහෙන අපේම පරපුරක්. ❤️🇱🇰
හරිම ලස්සන වගේම හිතට සතුටක් ගෙන දෙන අත්දැකීමක් මෙවන් දේ දකින්න ලැබීම. 🙏✨
දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් චිරාත් කාලයක් මේ පින් බිම ආරක්ෂා වේවා! 🙏🌸 ゚