Ceylon Wanderlust

Ceylon Wanderlust 🌍 Wander With Us | UK-Based 🇬🇧 Sri Lankan Travel Couple ✈️🇱🇰

09/01/2023

Ceylon Wanderlust in London 🇬🇧 UK

09/01/2022

Weekends are for travelling 🌟

අනවසරයෙන් උපුටාගැනීම සපුරා තහනම්.

Copyrights Ceylon Wanderlust සතුවේ.

🌟Seerock the King's Domain Hotel සිගිරියට ගිය අපේ පුන්චි ගමන. කොරෝනා නිසා කලින් තරම් ගමන් බිමන් නොගියත්, අපි කොහොමහරි වෙ...
26/11/2021

🌟Seerock the King's Domain Hotel
සිගිරියට ගිය අපේ පුන්චි ගමන. කොරෝනා නිසා කලින් තරම් ගමන් බිමන් නොගියත්, අපි කොහොමහරි වෙලාව හොයාගත්තා සිගිරියට යන්න. සිගිරිය කියන්නේ අපි ආසම පලාතක්. නුවරඑලියේ ඉදන් සිගීරියට යන ගමනත් හරිම සුන්දරයි.

අපි නැවතුනේ Seerock the King's Domain Hotel එකේ. මෙය 4-star hotel එකක්. සීගිරිය ගල පෙනෙන මානයේ තියන මේ Hotel එක හරිම නිස්කලංකයි වගේම හරිම සුන්දර තැනක්. ඒ වගේම සේවය කරන අයත් හරිම සුහදශීලී. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙහි ආහාර ඉතාමත් රසවත්. වතුරෙන් වට වෙලා තිබ්බ අපි හිටිය Villa එකත් හරිම නිදහස්. මෙහි outdoor swimming pool එකක් පවතින අතර, plunge pool සහිත villas එහෙමත් තියනවා.

කොරෝනා කාලයේ වුවත් සෞඛ්‍ය ආරක්ෂිතව සේවය සපයන්න මෙහි කාර්‍යමණ්ඩලය උත්සුක උනා. එක අඩුපාඩුවක් විදියට මෙහි garden එක එතරම් හොදින් maintain නොවුන බව දැනුනත්, කොරෝනා කාලෙයේ අඩු කාර්‍යමණ්ඩලයක් සිටි නිසා එසේ සිදුවන්නට ඇති බව අප විශ්වාස කරනවා ❤️

©️ Ceylon Wanderlust අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම්.

26/08/2021

Guess the hotel🥰 Kalundewa Retreat

21/08/2021

Travel highlights 📍 Sri Lanka

ඔව් මේ ලංකාවෙ😍 ඇත්තටම හිතාගන්න බෑ නේද🤩 little greece කියන නමින් හදුන්වන මාතර තලල්ලෙ ඉදිවුනු  ළගදීම open වෙන්න නියමිතයි.😍...
19/08/2021

ඔව් මේ ලංකාවෙ😍 ඇත්තටම හිතාගන්න බෑ නේද🤩 little greece කියන නමින් හදුන්වන මාතර තලල්ලෙ ඉදිවුනු

ළගදීම open වෙන්න නියමිතයි.😍

ලංකාවෙ hotel ක්ශේත්‍රයෙ දැවැන්තම ඉදිරි පියවරක් කිව්වොත් නිවැරදියි❤️

මේ අත්දැකීම පලවෙනි වතාවට තමයි ලාංකිකයන්ට හිමිවන්නෙ😍😍😍😍🙈🙈

සීතල රටක hotel experience ගන්න පුලුවන් කියල කව්ද හිතුවෙ😎

Rates එක්ක open වුනාම තව post එකක් අනිවා ගේන්නම්🙈😍

මැරෙන්න කලින් ගියෙ නැත්නම් වැඩක් නෑ😁

Photography: Pradeep Gamage Photography

Ceylon Wanderlust

17/08/2021

කොරෝනා උවදුර දුරින් දුරුවී අපිට කලින් වගේම ඇවිදින්න ලැබෙනකල් අපි හැමෝම බලන් ඉන්නවා....

07/08/2021

කොහේ ගියත් අපිට හම්බෙන යාලුවෝ...
නුවරඑලියේ ග්‍රෙගරි පාක් එකෙදී... ❤️

Address

London

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Wanderlust posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share