Buon Viaggio

Buon Viaggio Buon Viaggio Travels is responsible for booking flight tickets and handle reservations for customers.

🎉 Wishing you a joyful Sinhala New Year filled with new journeys, fresh adventures, and unforgettable memories! 🌏✨ Let t...
14/04/2025

🎉 Wishing you a joyful Sinhala New Year filled with new journeys, fresh adventures, and unforgettable memories! 🌏✨ Let this year take you places! 🚗✈️

06/02/2025

ගුවනේ දී සිදු වූ සොරකම!

2025 පෙබරවාරි 3 වැනිදා ඩුබායි සිට කොළඹ බලා පැමිණි UL 226 දරණ ගුවන් යානයේ Business Class එකෙහි ගමන් කරමින් සිටි චීන ජාතික පුද්ගලයකු සෙසු මගීන්ගේ අත් ගමන් මලු තුළ ඇති වටිනා භාණ්ඩ සොරකම් කරමින් සිටිය දී හසු විය.

එම අත් බෑග තියුණු ආයුධයකින් කපා විවෘත කර ඇති අතර බොහෝ දෙනෙක් පුදුම වූයේ එසේ සිදු වූයේ කෙසේ ද යන්න යි.

රත්‍රන්, මිල අධික අත් ඔරලෝසු, මුදල් පසුම්බි සහ තවත් වටිනා භාණ්ඩ අතුරුදහන් වී තිබුනි. මගීන් මේ බව දැන ගෙන තිබුණේ ඔවුන් ගුවන් යානයෙන් බැසීමට යන අවස්ථාවේ දීයි. තම ව්‍යාපාරික පන්තියේ ආසනවල සුව පහසු නින්දකින් පසු ගමනාන්තයට ළඟා වන විට මේ සොරකම් සිදුවී හමාරය.

ගුවන් මගීන්ගේ පැමිණීමෙන් පසු පැමිණිලි ඉදිරිපත් වූ විට, Sri Lankan ගුවන් සමාගමේ ආරක්ෂක අංශයේ දක්ෂ නිලධාරීන් සැකකරු කොටු කර ගැනීමට කඩිනමින් ක්‍රියා අතර අවසානයේ දී ඔහු සොරකම පිළි ගෙන ඇත. ඉන්පසු සොරකම් කරන ලද භාණ්ඩ බොහොමයක් ඔහුගේ ගමන් මල්ලෙන් සොයා ගන්නා ලදී.

මීට අමතරව, එම යානයේ ම economy class එකෙහි ගමන් කළ එම පළාතේ ම තවත් චීන ජාතිකයින් තුන් හතර දෙනෙකු ද රඳවා තබා ගෙන ඇත.

මෙම සිදුවීම සෑම විටම ඔබගේ අත් ගමන් මලු ගැන අවධානයෙන් සිටින ලෙසත්, ගමන් බිමන් වල දී තමන්ගේ වටිනා භාණ්ඩ පිළිබඳ සුපරීක්ෂාකාරී වීමටත් හොඳ පාඩමකි.

මේ ඉන්නේ මිනිහා!

(From Sri Lankan Airlines FANS)

අපගේ Ceylon WhatsApp Channel එකට මෙතැනින් සම්බන්ධ වන්න. https://whatsapp.com/channel/0029Vb0iABO0lwgot7IhYC1s

✨🎉 Happy New Year! 🎉✨Cheers to new beginnings, endless possibilities, and a year full of success, joy, and love! 🌟💖Let's...
31/12/2024

✨🎉 Happy New Year! 🎉✨
Cheers to new beginnings, endless possibilities, and a year full of success, joy, and love! 🌟💖
Let's make 2025 unforgettable together! 💪🎆

25/12/2024

🎄✨ Bringing the world closer this Christmas! From the heart of Italy to the shores of Sri Lanka, we’re here to make your holiday dreams take flight. 🌍✈️ Wishing you joy, peace, and unforgettable travels this festive season! 🎅🎁

මේකක යන්න ආස නැත්ද???????
11/10/2024

මේකක යන්න ආස නැත්ද???????

10/10/2024

𝐓𝐡𝐞 𝐰𝐨𝐫𝐥𝐝’𝐬 𝐥𝐨𝐧𝐠𝐞𝐬𝐭 𝐜𝐨𝐦𝐦𝐞𝐫𝐜𝐢𝐚𝐥 𝐟𝐥𝐢𝐠𝐡𝐭 𝐭𝐨𝐨𝐤 𝐚𝐫𝐨𝐮𝐧𝐝 𝟑𝟎 𝐡𝐨𝐮𝐫𝐬.✈️

The so-called ‘Double Sunrise’ service by Qantas, which ran from Australia to Sri Lanka from 1943-45, often lasted over 30 hours, with passengers seeing the sunrise twice.

09/10/2024
නිවාඩුව ගත කරන්න ලංකාවට 🇱🇰වගේම 🇦🇺 ඕස්ට්‍රේලියාවට🇺🇸 ඇමරිකාවට🇨🇦 කැනඩාවට🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 එංගලන්තයට යන්නත් ලේසියෙන්ම වීසා එක කරගන්න අ...
09/10/2024

නිවාඩුව ගත කරන්න ලංකාවට 🇱🇰වගේම

🇦🇺 ඕස්ට්‍රේලියාවට
🇺🇸 ඇමරිකාවට
🇨🇦 කැනඩාවට
🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 එංගලන්තයට යන්නත් ලේසියෙන්ම වීසා එක කරගන්න අපිට කතා කරන්න..

Buon viaggio(Travels)
Genova.

Beyond words…Perfect the next......🛫🛫

Contact us:

Italy -

☎️ +393286542637
☎️ +393516454508
☎️ +393463280728

Sri Lanka -

☎️ +94772385191

Website-
https://buonviaggiotravels.com/

Indirizzo

Genova
16143

Orario di apertura

Lunedì 09:00 - 17:00
Martedì 09:00 - 17:00
Mercoledì 09:00 - 17:00
Giovedì 09:00 - 17:00
Venerdì 09:00 - 17:00
Sabato 09:00 - 12:00

Telefono

+393286542637

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Buon Viaggio pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Buon Viaggio:

Condividi