07/04/2026
🇱🇰 මිලානෝ නුවර වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් වෙත කෙරෙන විශේෂ ආරාධනයයි! 🇮🇹
මිලානෝ නුවර වෙසෙන අපේම තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන "Sri Lankan Youth Festival - 2026" හි ඔබේ ව්‍යාපාරික සන්නාමය ප්‍රවර්ධනය කිරීමට අප කදිම අවස්ථාවක් සලසා ඇත.
ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව විශාල වශයෙන් එක්රැස් වන මෙම දැවැන්ත උළෙලේදී ඔබේ නිෂ්පාදන හෝ සේවාවන් හඳුන්වා දීමට ව්‍යාපාරික ස්ටෝල් (Business Stall) එකක් වෙන් කරවා ගැනීමට දැන් ඔබට අවස්ථාව තිබේ.
🗓️
• දිනය: 2026 මැයි මස 02 වනදා
• ස්ථානය: Centro Sportivo XXV APRILE, Milano (Qt8)
🚀 ඔබ ස්ටෝල් එකක් වෙන් කරවා ගත යුත්තේ ඇයි?
• මිලානෝ සහ අවට වෙසෙන දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව වෙත සෘජුවම ළඟා වීමට.
• ඔබේ ව්‍යාපාරය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමට.
• නව පාරිභෝගිකයින් පිරිසක් හඳුනා ගැනීමට.
වැඩි විස්තර දැනගැනීමට සහ ඔබේ ස්ටෝල් එක අදම වෙන් කරවා ගැනීමට පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න:
📲 WhatsApp: 3498873662
අපේ තරුණ ජවය සමඟ ඔබේ ව්‍යාපාරයත් ඉහළටම ඔසවා තබන්න අදම එක්වන්න! 🤝✨
සංවිධානය: Sri Lankan Youth Festival - Milan