29/07/2026
🔴 Familiar (Family Reunion) දාගන්න CAF ගානේ රස්තියාදු වෙන්න ඔබටත් කාලයක් නැද්ද?
ඉතාලියේ කාර්යබහුල ජීවිතයත් එක්ක ලියකියවිලි හදාගන්න, පෝලිම් වල ඉන්න ඔබේ වටිනා කාලය තවත් නාස්ති කරන්න එපා.
ලංකාවේ ඉන්න ඔබේ ආදරණීයයන් ඉක්මනින්ම ඔබ ළඟට ගෙන්වා ගැනීමේ සිහිනය අපි සැබෑ කරන්නම්! ✈️🇮🇹
ලංකාවේ සිටින ඔබේ,
✅ බිරිඳ / සැමියා
✅ දරුවන්
✅ දෙමාපියන්
ඉතාලියට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය Familiar (Ricongiungimento Familiare) අයදුම් කිරීමේ සිට, වීසා (Visa) එක අතට ලැබෙන තුරුම සියලුම වැඩකටයුතු අපි වගකීමෙන් යුතුව සිදුකර දෙන්නෙමු. 🤝
ඇයි ඔබ අපව තෝරාගත යුත්තේ?
🔹 අඩුම මුදල: ඉතාලියේ අඩුම අයකිරීම අපෙන්.
🔹 කාලය ඉතිරිය: CAF ගානේ රස්තියාදු නොවී ගෙදර සිටම වැඩේ කරගන්න.
🔹 විශ්වාසය හා කඩිනම් බව: නීත්‍යානුකූලව, නිවැරදිව සහ ඉක්මනින් ලිපිගොනු සැකසීම.
🔹 පූර්ණ මඟපෙන්වීම: ලංකාවේ සිටින පවුලේ අයට වීසා ලබාගැනීම දක්වාම පියවරෙන් පියවර සහය.
ඔබේ ආදරණීයයන් ළඟට ගන්න තවත් පරක්කු කරන්න එපා. අදම අපට කතා කරන්න!
📞 දුරකථන / WhatsApp: 350 910 9030