29/08/2026
ටිකක් පරණ එකක්..
මේක Open කරනකොට video කලේ එදා තිබ්බ සතුටට.. ඒත් personal achievements වැඩිය social media දාන්න අකමැති නිසා මේක post කලේ නෑ.. මොකද මේක මට ලොකු දෙයක් උනාට තව කෙනෙක්ට බොහොම සාමන්‍ය දෙයක් වෙන්න පුලුවන්😌
ඒ නිසා එදා මේක post කලේ නෑ...
ඒත් අද, පුංචි ගෑණු ළමයෙක්ගෙ කතාවක් අහල මට මේක හැමෝටම share කරන්න හිතුනා..
ඔයාල කරන්න හදන දේ කොයි තරම් අමාරු උනත් කවදාවත් try කරන එක නවත්තන්න එපා.. එක පාරක්, දෙපාරක් , නෙමෙයි සිය දහස් වතාවක් වැටුනත් උත්සාහය අත අරින්න එපා..
අනිත් එක තමයි ඔයාගෙ ජයග්‍රහණ, ඔයාගෙ මහන්සිය, ඔයාගෙ ළගම ඉන්න අය අගය කරන්නෙ නැත්නම් හිත රිදවගන්නත් එපා.. ඔයා ඔයාව අගය කරන්න... විශ්වාස කරන්න... එතකොට අනිත් අයත් නිකන්ම ඔයා දිහා positive විදියට බලන්න පටන් ගන්නවා...
හැබැයි කිසිම දෙයකට මහන්සි නොවී ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්නත් එපා..
නිකන්ම ලැබෙන දිනුමකට වඩා තමන්ගේ මහන්සියෙන් ළඟා කර ගත්ත දේවල් ජීවිතය ට ගොඩාක් වටිනව...❤️ #fypシ゚viralシ 🇯🇵🇱🇰