Nihon Language Academy

Nihon Language Academy The most reliable institution to make your higher education dream come true🌍❤️

සුන්දර මැලේසියාවෙ Famous university එකක ඔයාගේ Higher education එක කරන්න කැමතිද.එහෙම කැමතිනම් අපි ඔයාලට දෙනවා ලොකුම ලොකු ...
15/08/2025

සුන්දර මැලේසියාවෙ Famous university එකක ඔයාගේ Higher education එක කරන්න කැමතිද.
එහෙම කැමතිනම් අපි ඔයාලට දෙනවා ලොකුම ලොකු චාන්ස් එකක්.

අවුරුදු දෙකකින් ඔයාගේ Diploma එක ඉවර කරලා Uk,Canada,Australia වගේ Transfer වෙන්නත් පුලුවන්🧑‍🎓🌎

Financial, IT, Software, Business, Psychology ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක,
✅Diplomas
✅Degrees තියෙනවා.

මීට අමතරව IELTS එක නොමිලේම කරන්නත් ඔයාලට පුලුවන්.

ඉතින් මේ චාන්ස් එක මග ඇරගන්නෙ නැතුව
දැන්ම ඔයත්
Nihon Lanka Language Academy අපිට කතාකරලා වැඩිදුර තොරතුරු ලබාගන්න
📞 0713061304

06/08/2025

Hurry Up🌎👇

ඇත්තටම ඔයා ඉන්නෙ අනගතේ ගැන බයෙන්ද?O/L සහ A/L වලින් පස්සෙ අඩුම ගානක් වියදම් කරලා උසස් අධ්‍යාපනයක් හදාරන්න පුලුවන් කියලා ඔ...
05/08/2025

ඇත්තටම ඔයා ඉන්නෙ අනගතේ ගැන බයෙන්ද?

O/L සහ A/L වලින් පස්සෙ අඩුම ගානක් වියදම් කරලා උසස් අධ්‍යාපනයක් හදාරන්න පුලුවන් කියලා ඔයා දන්නවද.

ලංකාවේ ප්‍රතම වතාවට consultant fee එකක් නැතුව ඔයා කැමතිම රටක්ට higher education වලට යන්න පුලුවන් ඔයාට හම්බවෙන ලොකුම චාන්ස් එකක් මේක.

සිංගප්පූරුව
මැලේසියාව
ඕස්ට්‍රේලියාව
කැනඩාව
එංගලන්තය

වගේ රටවල් රැසකට උසස් අධ්‍යානය සදහා යොමු වෙන්න පුලුවන් .

මාසයක් වගේ කෙටි කාලයක් තුලා වීසා ලැබීම සහ 100%ක්ම වීසා සා‍ර්තක වීම.

ඒ වගේම තමයි අප ආයතනයෙන්ම IELTS හදාරන්නත් ඔයාටල අවස්ථාව තියෙනවා.

ඔයා හිතනවටත් වඩා ඔයාගේ අනාගතේ ලස්සන කරගන්න මේක ඇත්තටම හොද අවස්ථාවක් වේවි.

උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න දැන්ම අපිට කතා කරන්න.
🤳 0713061304

Nihon Language Academy
රජයේ ලියාපදිංචි ආයතනයකි

Registration has now started.
04/08/2025

Registration has now started.

Thank you very much for your trust in us🌎👍
31/07/2025

Thank you very much for your trust in us🌎👍

Apply Now🧑‍🎓👇
29/07/2025

Apply Now🧑‍🎓👇

Ready to F L Y ✈️ 🇸🇬❤️
14/07/2025

Ready to F L Y ✈️
🇸🇬❤️

O/L results මදිද?ඉස්සරහට මොකද කරන්නෙ කියලා හිතාගන්න බැරිද?එහෙනම් ඉක්මනට අපිට කතා කරන්න ☎ ලංකාවේ ඉදන් අඩුම ගානක් වියදම් ක...
11/07/2025

O/L results මදිද?
ඉස්සරහට මොකද කරන්නෙ කියලා හිතාගන්න බැරිද?

එහෙනම් ඉක්මනට අපිට කතා කරන්න ☎

ලංකාවේ ඉදන් අඩුම ගානක් වියදම් කරලා මුලු ලෝකෙම 🌎 පිලිගත්ත උපාධියක්🎓 කරන්න කැමතිද.

ලොකු ලොකු රටවල් වලට යන්න ලොකු ලොකු ගනන් වියදම් කරලා show money කරලා කාලය නාස්ති කරගන්නෙ නැතුව සිංගප්පූරු 🇸🇬මැලේසියා වගේ රටකට ලක්ශ 7ක් වගේ වියදම් කරලා ගිහින් හොද Diploma එකක් කරලා එතනින් පස්සේ Australia ,Canada,UK වගේ transfer වෙන්න කැමතිද?

👉ඒ විතරද ඉගෙන ගන්න කාලය අතරතුරේ ලක්ෂ 3කට නොඅඩු රැකියාවක් කරන්නත් පුලුවන් 🥰

අනිත් එක අඩුම කාලයක් ඇතුලත වීසා සාර්තක වීම.

ඔයාගේ අනාගතේ ගැන ඔයා ගන්න හොදම තීරණේ තමයි මේක.ඉතින් ඉක්මනට අපිට කතා කරලා register වෙන්න.

👉මුලින්ම register වෙන 10 දෙනාට consultation free✋

Getting ready to embark on a new journey.Thank you for trusting us and joining us❤️
30/06/2025

Getting ready to embark on a new journey.
Thank you for trusting us and joining us❤️

The Journey of Becoming a Successful Cafe or Bakery Owner❤️Diploma In Pastry & Baking 🇸🇬🌍
27/06/2025

The Journey of Becoming a Successful Cafe or Bakery Owner❤️

Diploma In Pastry & Baking
🇸🇬🌍

27/06/2025

Singapore Student Visa🇸🇬
Apply now

26/06/2025

Apply Now🇸🇬🌍

住所

Noda-shi, Chiba

ウェブサイト

アラート

Nihon Language Academyがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

Nihon Language Academyにメッセージを送信:

共有する