Roam Shehan

Roam Shehan තබන හැම පියවරක්ම තව කතාවක් 😀🇱🇰

18/08/2026

Kyoto වල ගෙවුන ලස්සනම රැයක් 🎌🥰
බලපු අය කෝ බලන්න 😻

17/06/2026

ඕන්න අමුවෙන්ම අපේ දවස 🥰
සම්පූර්ණ දවසම youtube එකෙන්ම ලගදිම බලමු එතකන් පොඩ්ඩක් මේක බලන්න 😌

13/06/2026

එන්න යන්න ජපානේ ලස්සන ගමකට 🥰

29/05/2026

මේක නම් මිස් කරගන්න එපා අනිවා ගිහින් බලන්න 😱😉🥰

27/05/2026

මේවා නම් කන්නම ඕනි ඒවා 😋😋

26/05/2026

කෝබේ පැත්තේ රවුමක් යමුද 🥰🥰

19/05/2026

එන්න ලමයි සුශි කන්න යන්න 🥰😋

16/05/2026

🎡 ඔසකා බේ area එකේ තියෙන Tempozan Giant Ferris Wheel කියන්නේ ජපානයේ ප්‍රසිද්ධම giant wheels වලින් එකක්. මේක 1997දී open කරපු වෙලාවේ ලෝකේ උසම Ferris Wheel එක විදියටත් record තියාගෙන තිබ්බා. උස මීටර් 112.5ක් තියෙන මේ giant wheel එක අදත් Osaka skyline එකේ iconic landmark එකක්.

රෑට Ferris Wheel එක LED lights වලින් illuminate වෙනවා. ඒ lights වලින් හෙට weather forecast එක පවා show කරනවා — orange නම් sunny ☀️, green නම් cloudy ☁️, blue නම් rainy 🌧️

ඉතින් ඔයලත් ඒ පැත්තේ ගිය වේලාවක අනිව නැගලා බලන්න 🥺🥰

08/03/2026

住所

Osaka, Osaka
550-0025

アラート

Roam Shehanがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

  • 住所
  • アラート

共有する

カテゴリー