02/09/2026
මීදුමෙන් වැසුණු සුන්දර මන්දාරම් නුවරට අමතක නොවන සති අන්ත චාරිකාවක්! 🍃⛰️
නගරයේ කාර්යබහුලත්වයෙන් මඳකට මිදී, සොබාදහමේ නිස්කලංක සුන්දරත්වය විඳගන්න Tala Ceylon සමඟ එක්වන්න.
දින 2ක් සහ රාත්‍රියක් පුරා දිය ඇලි, මීදුම්, කඳුකර දසුන් සහ ත්‍රාසජනක අත්දැකීම් රැසක් සමඟ ඔබේ මතකයේ රැඳෙන සංචාරයකට අපි සූදානම්! 🌿
අපගේ පැකේජයට ඇතුළත් දෑ:
✅ සුවපහසු සංචාරක ප්‍රවාහන පහසුකම්
✅ හෝටල් නවාතැන් පහසුකම්
✅ රාත්‍රී/උදෑසන ආහාර
✅ සුන්දර දිය ඇළි නැරඹීමේ අවස්ථාව
✅ ත්‍රාසජනක සෆාරි සවාරියක්
✅ සුන්දර ඡායාරූප ලබාගැනීමේ අවස්ථා
⏰ පිටත්වීම: අලුයම 1.00ට
📍 මාකුඹුරෙන්
💰 විශේෂ මිල: එක් අයෙකුට රු. 22,000/- පමණයි!
ආසන සීමිත බැවින් අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න! 🤩
📞 +94 77 311 6693
🌐 talaceylon.com
📩 වැඩි විස්තර සඳහා අපට Inbox පණිවිඩයක් යොමු කරන්න.