15/05/2026
𝐓𝐨𝐲𝐨𝐭𝐚 𝐀𝐱𝐢𝐨 𝐖𝐗𝐁
ඔබගේ ජීවිතයේ වටිනාම දිනයට අවශ්‍ය මංගල රථයක් තවම සොයනවාද?
ඒ වගකීම 💯
Revolution Wedding Cars by M Tours අපිට භාර දෙන්න..
ඔබ හිතේ නිදහසේ මංගල්‍යයට අවශ්‍යය අනෙක් කටයුතු සූදානම් කරගන්න..
අප සමග සම්බන්ධ වීමෙන් ඔබට ඇති වාසි 👇
🔹සාධාරණ මිළ ගනන් යටතේ ඇති පැකේජ.
🔹ක්ෂේත්‍රයේ අවුරුදු 07 පළපුරුදු සේවාව.
🔹දවස පුරා ඔබ වෙතම වෙන් වූ මංගල රථය.
🔹විනය ගරුක,අත්දැකීම් සහිත රියැදුරන්.
🔹රථය සමග අලංකාර සැරසිලි නොමිළයේ.
🔹රථය සමග ඉන්ධන නොමිළයේ.
වාසි අත් විඳින්න..
අදම කතා කරන්න..
ප්‍රමාද වෙන්න එපා.දැන්ම Whatsapp පණිවිඩයක් හරහා ඔබගෙ දිනය වෙන් කරගන්න
0771292375 Manoj
0711992280