Ceylon Travel

Ceylon Travel CEYLON TRAVEL

TRAVEL කරන්න කැමති සෙට් එක පේජ් එකට ලයික් කරලා අපිත් එක්ක එකතු වෙන්න. Plz Subscribe Our Youtube Chanal

ELLA ODYSSEY මංගල ගමනේ සුන්දර දසුන්...🚂🛤🚦🌼🌿🌳❤️⚪ මේකනම් යන්නම ඕනේ ගමනක් ❤️A new luxury train service for tourism will run...
16/03/2022

ELLA ODYSSEY මංගල ගමනේ සුන්දර දසුන්...
🚂🛤🚦🌼🌿🌳❤️

⚪ මේකනම් යන්නම ඕනේ ගමනක් ❤️

A new luxury train service for tourism will run daily from Kandy to Ella and back again.
Passengers who wish to travel in this train should reserve their tickets through the e-ticketing service.

මහනුවර - දෙමෝදර සංචාරක දුම්රිය සේවය 2022 මාර්තු 5 සිට ඇරඹි ella odyssey.

දුම්රිය අංක 1041

මහනුවරින් පිටත්වීම - පෙ.ව. 07/00
දෙමෝදරට ලඟා වීම - ප.ව. 02/45

නවත්වනු ලබන දුම්රිය ස්ථානයන්,

🚦පේරාදෙණිය හන්දිය
🚦ගෙලිඔය
🚦නාවලපිටිය
🚦හැටන්
🚦ග්‍රේට් වෙස්ට(ර්)න්
🚦නානුඹය
🚦පට්ටිපොල
🚦ඔහිය
🚦ඉදල්ගස්හින්න
🚦හපුතලේ
🚦ඇල්ල
🚦 දෙමෝදර

මෙම දුම්රිය නවත්වනු ලබන සංචාරක ස්ථාන [View points]

🔸හොස්ටේල් දියඇල්ල
🔸ශ්‍රී පාද කන්ද
🔸ශාන්ත ක්ලෙයාර් දියඇල්ල
🔸එල්ජින් දියඇල්ල
🔸සමිට් ලෙවල්
🔸අංක 18 බිංගෙය
🔸සුළං කපොල්ල (ඉදල්ගස්හින්න - හපුතලේ)
🔸කිතල් ඇල්ල දියඇල්ල
🔸ආරුක්කු 9 පාලම

🛑 අංක 1041 දුම්රිය ඉහත ස්ථානයන් වල විනාඩි 02 - 15 අතර කාලයක් නවත්වනු ලැබේ

දුම්රිය අංක 1042

දෙමෝදරින් පිටත්වීම - ප.ව. 03.40
මහනුවර ලඟා වීම - රාත්‍රී 09/35

🚦ඇල්ල
🚦බණ්ඩාරවෙල
🚦ඉදල්ගස්හින්න
🚦නානුඔය
🚦හැටන්
🚦නාවලපිටිය
🚦පේරාදෙණිය හන්දිය
🚦 මහනුවර

🛑අංක 1042 දුම්රිය සංචාරක නැවතුම් වල නවත්වනු නොලැබේ.

මෙම දුම්රියේ මැදිරි සැකැස්ම

පළමු පන්තියේ මැදිරි 04 ක්
දෙවන පන්තියේ මැදිරි 03 ක්
භෝජනගාර මැදිරියක්
S14 බලවේග මැදිරි කට්ටල 02 ක්

🛑සියළුම මැදිරිවල ආසන කලින් වෙන් කරවා ගත යුතුවේ.

🛑දුම්රියන් ඉහළ සහ පහළ දෙසට හුවමාරුව සිදුවන බැවින් එම තත්ත්වයට අදාල නැවතුම් ස්ථානයන් දුම්රිය ප්‍රමාදයන් මත සංශෝධනය විය හැක.

දුම්රියට අදාල ආසන වෙන්කිරීමේ ගාස්තු

🛑 පළමු පන්තිය
මහනුවර - ඇල්ල අතර

මහනුවර/නානුඔය - රු. 2000/=
මහනුවර/දෙමෝදර/ඇල්ල - රු. 5000/=
නානුඔය/දෙමෝදර/ඇල්ල - රු. 4000/=

ඇල්ල - මහනුවර අතර

ඇල්ල/නානුඔය - රු. 2000/=
ඇල්ල/මහනුවර - රු. 3000/=
නානුඔය/මහනුවර - රු. 1000/=

🛑 දෙවන පන්තිය

මහනුවර - ඇල්ල අතර

මහනුවර/නානුඔය - රු. 1500/=
මහනුවර/දෙමෝදර/ඇල්ල - රු. 4000/=
නානුඔය/දෙමෝදර/ඇල්ල - රු. 3000/=

ඇල්ල - මහනුවර අතර

ඇල්ල/නානුඔය - රු. 1000/=
ඇල්ල/මහනුවර - රු. 2000/=
නානුඔය/මහනුවර - රු. 1000/=

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

Copied -
ඡායාරූප අයිතිය මුල් හිමිකරු සතුයි.

11/03/2022

ELLA ODYSSEY SPECIAL TRAIN | The journey of a lifetime! 👣🚂

Ceylon Travel 🐘🐳🌱

Ceylon Travel ❤
11/03/2022

Ceylon Travel ❤

04/03/2022
සීනිගම දෙවොල් දේවාලය - Sinigamaශ්‍රී දෙවොල් දෙවි පිහිටයි 🙏🙏🙏Ceylon Travel 🐘🐳🌱
28/02/2022

සීනිගම දෙවොල් දේවාලය - Sinigama

ශ්‍රී දෙවොල් දෙවි පිහිටයි 🙏🙏🙏

Ceylon Travel 🐘🐳🌱

ගාලූ කොටුව ලස්සනම රෑට 🌕🌫ගාල්ල නගරයේ මේ වීධී වල රාත්‍රියට පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.Traveling කරන ඔයා අනිවාර්‍යෙන් යන්න ...
28/02/2022

ගාලූ කොටුව ලස්සනම රෑට 🌕🌫

ගාල්ල නගරයේ මේ වීධී වල රාත්‍රියට පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.Traveling කරන ඔයා අනිවාර්‍යෙන් යන්න ඕන නගරයක් තමයි ගාල්ල කියන්නේ... 😍❤

Ceylon Travel 🐘🐳🌱

ගාල්ල - GALLE 🇱🇰 (ලස්සනම තැන් 30 ක්) 😍ගාල්ලේ යනවනම් අනිවාර්‍යෙන්ම බලන්න වටින තැන් කිහිපයක්... ❤😍01. අකුරල බීච්02. අම්බලන...
28/02/2022

ගාල්ල - GALLE 🇱🇰 (ලස්සනම තැන් 30 ක්) 😍
ගාල්ලේ යනවනම් අනිවාර්‍යෙන්ම බලන්න වටින තැන් කිහිපයක්... ❤😍

01. අකුරල බීච්
02. අම්බලන්ගොඩ වෙස්මුහුණු කෞතුකාගාරය
03. ජංගල් බීච්
04. මාදූ ගග
05. ජපන් සාම චෙත්‍යය
06. කොට්ටාව
07. කන්නෙලිය රක්ෂිතය
08. කැස්බෑ අභිජනන මධ්‍යස්ථානය
09. සීනිගම දේවාලය
10. සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය
11. Great Villa Nature Paradise
12. ගාල්ල ජාතික කෞතුකාගාරය
13. අලුත්ගම කන්දේ විහාරය
14. කොරල් උයන
15. දෙවොල් දේවාලය
16. කල්වාරී කන්ද
17. පිටුවල ස්වභාවික තටාකය
18. පරාගොඩ රජමහා විහාරය
19. ගිංතොට ථූපාරාමය
20. කොට්ටාව කැලේ
21. ගාලු කොටුව
22. මාලුමුරේ ඇල්ල
23. කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජනකලා කේන්ද්‍රය
24. අඩාහැලෙන ඇල්ල
25. මිහිරිපැන්න බීච්
26. උණවටුන
27. මඩොල්දූව
28. දූලී ඇල්ල
29. Angel Beach Unawatuna
30. හික්කඩුව බීච්

Ceylon Travel 🐘🐳🌱

සුන්දර ගාලූ කොටුව 😻🇱🇰ඒ සුන්දරත්වය අත්විදින්න ජීවිතේ එක්වතාවක් හරි ගාල්ලට එන්න ඕනේ ❤😍Ceylon Travel 🐘🐳🌱
28/02/2022

සුන්දර ගාලූ කොටුව 😻🇱🇰

ඒ සුන්දරත්වය අත්විදින්න ජීවිතේ එක්වතාවක් හරි ගාල්ලට එන්න ඕනේ ❤😍

Ceylon Travel 🐘🐳🌱

වහී කියලා camping යන්න බයයිද?වැස්සොත් නාන්න වෙයිද නින්දක් නැතුව 🤔බයවෙන්නෙපා වැස්සොත් පොඩ්ඩක්වත් තෙමෙන්නෙ නැතුව කිසි ප්‍ර...
28/02/2022

වහී කියලා camping යන්න බයයිද?
වැස්සොත් නාන්න වෙයිද නින්දක් නැතුව 🤔

බයවෙන්නෙපා වැස්සොත් පොඩ්ඩක්වත් තෙමෙන්නෙ නැතුව කිසි ප්‍රශ්නයක් නැතුව camping එක කරගන්න option එකක් අපි ලග තියනවා.විස්තරේ දැනගන්න cl එකක් දෙන්න.

Contact us
0769637028 - Kalutara
0759022477 -Gampaha

⭕ කළුතර | වාද්දුව | පානදුර | මොරටුව | මතුගම | අළුත්ගම

⭕ ගම්පහ | මිනුවන්ගොඩ | නිට්ටඹුව | ජාඇල | ඒකල | මීගමුව | වේයන්ගොඩ

අවට ඉන්න ඔයාලට අඩුම මිලට හොදම camping package එකක් අපෙන් Rent කරගන්න පුළුවන්.❤😍

✳️WhatsApp Catalogue
https://wa.me/c/94769637028

✳️Facebook
https://www.facebook.com/chamiya24/

TravelMate
Camping Gears Renting
Ceylon Travel 🐘🐳🌱

Address

Ambalangoda

Alerts

Be the first to know and let us send you an email when Ceylon Travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category