
16/02/2025
💔😢
නුඹ නැති " යාල " 😥
රටක් ,ලෝකයක් හදුනන ඇත් රජෙක්
මෙරට ආර්ථිකයට නුඹ කොතෙක් ඩොලර් උපයලා දෙන්න ඇතිද ,
යාලේ දඩබ්බර හැඩකාරයා " සැන්ඩෝ " හැමෝම කීවේ එහෙමයි 😥🍃🐘
පාපතර මිනිස්සු අවසානයේ නුඹේ පරපුරේ අනිත් උන්ට කලා වගේ නුඹටත් ඒ දේම කලා
සිතෙහි ඇත්තේ දැඩි කලකිරීමක් පමණී
fans හස්ති රාජ පරපුර - elephant dynasty sri lanka The breath හුස්ම
📷 Sudantha chandrasena photography