Linu Tours

Linu Tours Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Linu Tours, Tour Agency, Ampara, Ampara.

17/08/2026
21/03/2026

දකුණෙන් ආපු මේ චූටි කොලු ගැටයා ලංකාවේ ලංකාවේ හදවත් හොරාගෙන හදවතේ ගායකයා යන නාමය තමන් සතු කර ගනී කියල කවුරුත් හිතන්නෙ නැතුව ඇති නේද මචං ඒ හඩ ඒ රුවට පෙම් බදින රසිකයන් අනන්තයි අප්‍රමාණයි මචං චාමර වීරසිංහ කියන පුංචි මනුස්සයා සේනක ක්‍රිස්බන්ගේ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් බිහි වූ බර අවියක් කියල උ බ ල අපි හැමෝම දන්නවා මේ ලබාගන්න සම්මාන වල කොටස් කරුවෙක් සේනක අයියා ඒ වගේම ෆ්ලෑෂ්බෑක් නායක රොෂාන් ප්‍රනාන්දු ඒ කාරණාව මට වඩා හොදට දන්නේ චාමර වීරසිංහයයි. මේ හඩින් හූවක් කීවත් මිනිස්සු ආදරෙන් වැලදගන්නේ ඒ දක්ෂතාවය වගේම නිහතමානීකමටයි. පහුගිය කාල සීමාවේ කොච්චර සිංදු හිට් වුණාද කොච්චර ගායන ශිල්පීන් කරලියට ආවද..? ඒ සැම දෙනාම අදටත් චාමර වීරසිංහව අභිබවා යාමට හැකියාවක් ලැබෙන්නෙ නෑ පරම්පරා ගානකට අහන්න විදින්න ගීත ගොන්නක් තමන් සන්තකයේ ඇතත් කවදාවත් තමන්ගේ ගීතයක් ගැයුවා කියා නවකයෙකු විවේචනය කර නැත නඩු දමා නැත. ඒ ගුණයම ඇති මචං මේ මනුස්සයා බැබලෙන්න. මට මතක් වෙන්නෙ චාමර මුල් කාලයේ ගායනා කල ගීත වල හිමිකරු සේනානායක වෙරලියද්ද යන ශ්‍රේෂ්ඨ ප්‍රවීණ ගායන ශිල්පියාව. එතුමත් මේ වගේ ගායන ශිල්පියෙක් බිහි වෙන්නට ප්‍රධාන කොටස් කරුවෙක් හැටියටයි මම දකින්නෙ තව චිරාත් කාලයක් වැජඹෙන්නට ඕනා දක්ෂයෙක් ඔබ හදවතින්ම සුබ පැතුම් 🙏🖤💪

20/01/2026

හිත නිවෙන හිත හදන අපේ තැන "මාතර බෝධිය"... 🤍🙏🌼

27/12/2025

2018 ට පසු සංචාරක පැමිණීම් මිලියන 2.3 ඉක්මවයි! වැඩිම සංචාරකයින් මේ වසරේ ඒවිද?

2025 සංචාරක පැමිණීම් මිලියන 2.3 සීමාව ඊයේ (26) දිනයේ පසු කර ඇති බව වාර්තා වනවා. ඒ ඉතිහාසයේ දෙවන වරටයි. අවසන් වරට සංචාරක පැමිණීම් මිලියන 2.3 පසුකර ඇත්තේ 2018 දී වන අතර ඒ ප්‍රමාණය 2,333,796 ක්. එතෙක් මෙතෙක් ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර වන්නේද 2018 යි.

පසුගිය 2024 දී දිවයිනට පැමිණ ඇති සංචාරක ප්‍රමාණය 2,053,465 ක්.

Address

Ampara
Ampara
32250

Telephone

+94762752280

Website

Alerts

Be the first to know and let us send you an email when Linu Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Linu Tours:

Shortcuts

Share

Category