18/11/2024
ඔබට තිබුණත් දෙන්න, නැති උනත් දෙන්න.. ඔබ විශ්වයට ,ස්වභාවධර්මයට ,දෙවියන්ට, භාරයක් වුනා නං එයත් ඉටුකරන්න .ඔබට ක්ෂණිකව හැමදේම ස්වභාවධර්මය මගින් ලැබේවි......
ඒකට තමයි කර්මය කියන්නේ සහ අපි කරන ක්‍රියාව හොඳින් කරනකොට ලැබෙන දේ......
සමහර මිනිස්සුන්ට දෙවියො ගැන කියද්දිත් බුදුන් ගැන කියද්දිත් විශ්ව ශක්තිය ගැන කියද්දිත් චූන් වෙනවා. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි මට ලැබෙන දේ මම කියනවා.........
2024/11/18
ස්තුතියි විශ්වයට ස්වභාවධර්මයට කර්මයට මගේ ආදර ජේසුස් වහන්සේට .......
Give whether you have or not. If you have made a vow to the universe, to nature, to God, fulfill it. You will immediately receive everything through nature
Some people get offended when I talk about Gods, Buddhas, and the universe. That's not my problem, I just say what I get........
Thank you to the universe, to nature, to karma, to my beloved Jesus.