13/08/2026
මේ පුංචි දියණිය අද උදේ (අගෝ.13) ත්‍රී වීල් එකකින් පැමිණි පිරිසක් වත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් යටිරාවණ මුදුනේ,ගම්මැද්ද පාරේ අතහැර දමා ගිහින් 😥. පොලීසිය කියන්නෙ ශරීරයේ තැලීම කීප පොලකම දකින්න තියෙන නිසා මේ පොඩි දරුවට ප|හ|ර|දීමකුත් වෙලා තියෙනවා කියලා. මේ කුඩා දියණියගේ භාරකරුවන් සොයාගන්න මහජන සහය පතනවා. මේ දරුවාගේ මව්පියන් හෝ ඥාතීන් ගැන යම් තොරතුරක් ඔබ දන්නවා නම් වත්තේගම පොලීසියට 0812476222 අමතා ලබා දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. හය හතර නොතේරෙන අසරණ කිරි දරුවෝ අද පාරවල් වල දුක් විදිනවා 😥
මේ අපරාධ කරන උන්ටනම් හොදක් වෙන්නෙපා. අහිංසක මල් වගේ පුංචි ලමයි නිකරුණේ දුක් විදිනවා. ළමයි හදාගන්න බැරිනම් ළමයි හදන්නැතුව ඉන්න ඔන කාලකන්නි දෙමාපියන් වෙන්නැතුව .😓