03/04/2026
ගැමියා යුටියුබ් නාලිකාවේ සතියකට එක පාරක් හරි මේ මනුස්සයා ඉන්න විඩියො එකක් දකිනවමයි..කාටවත් කරදරයක් නැතුව පලතුරු එලවලු සමග වෙනස්ම කන්ටෙනට් එකක් කරගෙන හිටිය අහිංසක මනුස්සයෙක් ඔහුත් යන්නම ගිහිල්ල... සුබ ගමන් සහෝදරයා 🙏❤️🫡