10/08/2026
GOLDEN MEMORIES 💆♂💔
ඉස්සර අගෝස්තු නිවාඩුව 💆♂💔
දැම් අපි කොච්චර busy උනත් . ඉස්සර මතක එක්ක තාම ජීවත් වෙනවා . ඒ කාලේ මතක් වෙනකොටත් පිස්සු . උදේම නැගිටලා අම්ම හදල දෙන තේ එකත් බිලා සිරසේ යන cartoon එකත් බලලා තමා දවස පටන් ගන්නෙ . කොමත් උදේ 10 ට කලින් කොල්ලො සෙට් එකම එකම තැනක බැට් බෝල් අරගෙන . මොකද ඒ කාලේ අපිට phone නෑ . හවස් වෙනකම් සෙල්ලන් කරලා යන්නෙ ඇලට නන්න ඇස් රතු වෙලා අම්ම කෝට්ට අරගෙන එනකොට තමා ඇලෙන් ගොඩ වෙන්නෙ . අදටත් මේවා මතක් වෙනකොට ඇස් වල කදුලු 🥺💔
එදා එකට හිටපු අපි අද ලෝකේ තැන් තැන් වල . එක එක job එක්ක busy වෙලා . ඉතිම් මගේ යාලුවේ . ඒ කාලේ සුන්දර මතක දවසක සෙට් වෙලා සුපිරි කයියක් දාමු ❤️🩹🫂