Travel Seeker

Travel Seeker බිත්ති හතරෙන් එහා ගිය නිදහස් ගමනාන්තයෙ ගමන්කරු 🇱🇰❤️

05/04/2025

Company එකේ ඉන්න පොඩිම එකා මම උනාම 🚢⚓️"

25/01/2025

හැම පියවරක්ම අද්දැකීමක් , හැම චාරිකාවක්ම ලස්සන මතකයක් 🍂❤️.

කබරගල full video - https://youtu.be/1buE_bQEX7k?si=KiNF5ZdOL9nermOm

24/01/2025

කලාවැව 😵🩵

03/10/2024

' 𝗖𝗘𝗢 𝗪𝗼𝗿𝗹𝗱 සඟරාවට අනුව ජීවිත කාලයේ දි සංචාරය කල යුතු හොඳම රටවල් අතරින් ලංකාව 05 වන තැනට.! '
🌎🇱🇰❤️

සේර ඇල්ල 🍃🍀...සේර ඇල්ල යනු ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල අසල පිහිටි පොතටවෙල ගම්මානයේ පිහිටි දිය ඇල්ලකි. එය සෑද...
01/10/2024

සේර ඇල්ල 🍃🍀...

සේර ඇල්ල යනු ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල අසල පිහිටි පොතටවෙල ගම්මානයේ පිහිටි දිය ඇල්ලකි. එය සෑදී ඇත්තේ කෞඩගම්මන ශිඛරය දිගේ ගලා බසින කිතුල් ඇළ සහ ගෝනමඩ සහ දැයුතු ගම්මඩුව කඳුකරයෙන් ගලා බසින හුණුමඩල ගඟේ ජලය එකතු වී තෙල්ගමු ඔයට සම්බන්ධ වන ජල මාර්ගයක් වන පුවක්පිටිය ගඟ සෑදී එහි දිය ඇල්ල නිර්මාණය කරයි.

I've received 3,500 reactions to my posts in the past 30 days. Thanks for your support. 🙏🤗🎉
28/09/2024

I've received 3,500 reactions to my posts in the past 30 days. Thanks for your support. 🙏🤗🎉

Address

Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when Travel Seeker posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share