11/12/2025
අනුරාධපුර වන්දනාවේ පැමිණෙන ඔබට නිදහස් පරිසරයක සුව පහසු නවාතැන් සාධාරණ මිලට දැන් අපෙන්.
Lilly resort anuradapura
අනුරාධපුර වන්දනාවේ එන බැතිමතුන් විනොද චාරිකා පැමිණෙන ඔබ සදහා නිදහස් පරිසරයක නවාතැන් පහසුකම්
ජය ශ්‍රී මහා බෝධිය 🙏🙏 🙏
රුවන්වැලි සෑය🙏🙏🙏
මිහින්තලය පුජා භුමිය🙏🙏🙏
කටුසෑය🙏🙏🙏
ඇතුළු සියලු පුජා ස්ථාන සදහා පහසුවෙන් යා හැක.
මුළු VILLA එකම හෝ
Rooms😍😍😍
Villa එකෙ
Family room 2 (6*5 bed 2 one room)
Tv room 1
Kichan 1
Hot water සමග bathroom 2
📌AC /NON AC ROOMS(VILLA) -
අවශ්‍ය නම් කිරි ආහාර නොමිලේ සපයනු ලැබේ
මුළුතැන්ගේ උපකරණ සහිතව ඉතා පිරිසිදු මුළුතැන්ගෙයි පහසුකම්🥰🥰🥰
එකපාර 12 දෙනෙක්ට විතර රැයක් ගතකරන්න අවශ්‍ය පහසුකම් මේ location එකේ තියෙනවා.
සුවිශේෂීම දේ තමයි එක crowd එකක් මේ location එකේ සිටින අවස්ථාවක වෙන outsiders ලා කිසිම කෙනෙක් නොගෙනීම.
ඔයාලගේ සතුටට, නිදහසට, privacy එකට කිසිම අයුරකින් බාධාවක් ඇති නොවන අයුරින් කටයුතු කිරීම තමයි මෙතන මූලික සංකල්පය.🙂
පොදු ප්‍රවාහන බස් රථයේ හෝ කෝච්චියේ පැමිණෙන අයට ප්‍රවාහන පහසුකම්
☎️ 071-5918719
☎️ 077-4720554
https://www.facebook.com/profile.php?id=61560482348226&mibextid=ZbWKwL
https://www.booking.com/Share-9EYt8H