
01/07/2025
පුංචි පුංචි කැපකිරීම් එක්ක
ලොකු ලොකු ජයග්‍රහණ එක්ක
"Lunu oya" කියන නම
රටක් ලෝකයක් කතාකරන
බ්‍රෑන්ඩ් එකක් වෙනකන්
මාත් එක්ක ඉන්න හැම කෙනෙක්ට
වගේම, වල කපලා කකුලෙන් ඇදල
මාව තව තවත් දිරිමත්කරන
හැම හදවතකටම
ආදරෙයි හදවත අඩියෙන්ම...
🌿〰️🌿
#