12/08/2026
🌴✨ Kivi Travel and Tours – Chennai Ferry Group Tour වෙත සාදරයෙන් පිළිගනිමු! ✨🌴
🌊 විනෝදාත්මක මුහුදු ගමනක් සමඟ අමතක නොවන අත්දැකීම් 🌅
ඔබගේ ඊළඟ විශිෂ්ට සංචාරය මෙතැනින් ආරම්භ කරන්න! 🚀
Kivi Travel and Tours හි අප විශ්වාස කරන්නේ සංචාරය කියන්නේ නව ස්ථාන නැරඹීම පමණක් නොව, අමතක නොවන මතක නිර්මාණය කිරීම, නව සංස්කෘතික අත්දැකීම් ලබාගැනීම සහ ගමනේ සෑම මොහොතක්ම රස විඳීම බවයි.
විනෝදාත්මක මුහුදු ගමනක් සමඟ ආගමික, සංස්කෘතික සහ විශේෂයෙන් සැලසුම් කළ Chennai Ferry Group Tour එකක් අත්විඳින්න. 🌊✨
කාලය - ඔක්තෝබර් 04 සිට ඔක්තෝබර් 08
📍 Ferry Package (4 N/ 5D)
🚌 අනුරාධපුර සිට කන්කසන්තුරය දක්වා යාමට සහ ආපසු අනුරාධපුරයට ප්‍රවාහන පහසුකම්
🎟️ Ferry ටිකට්පත්
🛕 කපාලීශ්වරර් දෙවොල
⛪ San Thome Basilica
🏭 Ambattur Industrial Estate
🛍️ Saravana Shopping Mall
🏨 නවාතැන් පහසුකම්
✔️ සුවපහසු හෝටල් නවාතැන්(3 star hotel-AC rooms)
✔️ දෛනික උදෑසන ආහාරය (Breakfast) ඇතුළත්
🟢 අවම - 10 / උපරිම 30
💰 පැකේජ් මිල LKR 140,000
ඔබ විවේකයෙන් සහ සුවපහසු ලෙස සංචාරය භුක්ති විඳින අතර, ඔබගේ ගමන සම්පූර්ණයෙන්ම Kivi Travel and Tours විසින් සංවිධානය කරයි. 🌍✨
📞 අදම වෙන්කරවාගෙන, ඔබගේ චෙන්නායි සංචාරය විශේෂ එකක් බවට පත් කරගන්න!
071 800 6742 / 071 015 6704