Meth Lanka Travels

Meth Lanka Travels M**h Lanka travels is one of the number one tour guidance company. we always care about our customers.your comfort is our wish. we are here because of you

16/04/2026

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

26/03/2026
26/09/2025

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට අභූතයෙන් එල්ලවන අපහාස රැල්ල පිළිබඳ අතිපූජනීය මහානාය.....

20/09/2025

එක බොරුවක් කිව්වා මේ බොරු වාහන තව බොරු සීයක් කියන්න වෙනව. වැඩියෙන් සාධුකාර දෙන්නේ වැඩියෙන් පව් කරපු මිනිස්සු.



23/08/2025

2022 Galigamuwe Gnanadeepa Thero with harandra jayalal. Colombo Television

17/05/2022
𝗩𝗘𝗡 𝗛𝗔𝗦𝗔𝗟𝗔𝗞𝗔 𝗦𝗘𝗘𝗟𝗔𝗪𝗜𝗠𝗔𝗟𝗔 𝗧𝗛𝗘𝗥𝗢යේසං සන්නිචයෝ නත්ථි – යේ පරිඤ්ඤාතභෝජනාසුඤ්ඤතෝ අනිමිත්තෝ ච – විමොක්ඛෝ යේස ගෝචරෝඅකාසේ’ව සකුන...
24/09/2021

𝗩𝗘𝗡 𝗛𝗔𝗦𝗔𝗟𝗔𝗞𝗔 𝗦𝗘𝗘𝗟𝗔𝗪𝗜𝗠𝗔𝗟𝗔 𝗧𝗛𝗘𝗥𝗢

යේසං සන්නිචයෝ නත්ථි – යේ පරිඤ්ඤාතභෝජනා
සුඤ්ඤතෝ අනිමිත්තෝ ච – විමොක්ඛෝ යේස ගෝචරෝ
අකාසේ’ව සකුන්තානං – ගති තේසං දුරන්නයා

ඒ රහතන් වහන්සේලා තුළ සිව්පසය රැස් කිරීමක් නෑ. වළඳින දානයේ යථාර්ථය උන්වහන්සේලා දන්නවා. උන්වහන්සේලාට ශුන්‍යතා සමාපත්තියත්, අනිමිත්ත සමාපත්තියත් නිවනත් අරමුණු වෙලයි තියෙන්නෙ. අහසේ පියඹා ගිය කුරුල්ලන්ගේ ගමන් මග කාටවත් දකින්නට බෑ. ඒ වගේම ඒ රහතුන් වැඩිය මගත් කාටවත් දකින්නට බෑ.

ජේතවනාරාමයේදී බේලට්ඨිසීස තෙරුන් අරභයා වදාළ ගාථාවකි

𝗩𝗘𝗡 𝗛𝗔𝗦𝗔𝗟𝗔𝗞𝗔 𝗦𝗘𝗘𝗟𝗔𝗪𝗜𝗠𝗔𝗟𝗔 𝗧𝗛𝗘𝗥𝗢සන්තං තස්ස මනං හෝති – සන්තා වාචා ච කම්ම චසම්මදඤ්ඤා විමුත්තස්ස – උපසන්තස...

ඕවදෙය්‍යනුසාසෙය්‍ය – අසබ්භා ච නිවාරයේසතං හි සෝ පියෝ හෝති – අසතං හෝති අප්පියෝකළ්‍යාණ මිත්‍රයා වරදින් මිදෙන්ට අවවාද කරනවා....
04/09/2021

ඕවදෙය්‍යනුසාසෙය්‍ය – අසබ්භා ච නිවාරයේ
සතං හි සෝ පියෝ හෝති – අසතං හෝති අප්පියෝ

කළ්‍යාණ මිත්‍රයා වරදින් මිදෙන්ට අවවාද කරනවා. යහපතේ හැසිරෙන්ට අනුශාසනා කරනවා. පව් වලින් වළක්වාගන්නවා. එබඳු කළ්‍යාණ මිත‍්‍රයන්ව නුවණැති සත්පුරුෂයන්ට හරි ප්‍රියයි. නමුත් අසත්පුරුෂයින්ට ඔවුන්ව අප්‍රියයි.

𝗩𝗘𝗡 𝗥𝗔𝗝𝗔𝗚𝗜𝗥𝗜𝗬𝗘 𝗔𝗥𝗜𝗬𝗔𝗚𝗡𝗔𝗡𝗔 𝗧𝗛𝗘𝗥𝗢නිවන ලඟ කාටද? | | Ven Rajagiriye Ariyagnana Theroමහරහතුන් වැඩිමග ඔස්සේ පූජනීය රාජගිරියේ අරි...

Address

M**h Lanka Travels No : 294/2 , Gajaba Road
Athurugiriya

Telephone

+94704443333

Website

Alerts

Be the first to know and let us send you an email when Meth Lanka Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Meth Lanka Travels:

Share

Category