The Ceylon Traveler

The Ceylon Traveler Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Ceylon Traveler, Tourist Information Center, Colombo Road, Avissawella.

11/06/2025

ඔබේ ගෞරවය රැකිමට වෙහෙසෙන්නා,
ඔබට සැබැවින්ම ආදරය කරයි. !❤🍃

24/05/2025

මා දුටු සිනමාවේ අවසානය මෙසේ නිමා විය. 🥺💔

19/01/2025
15/12/2024
14/12/2024

Heaven ❤️🙏🍃

07/10/2024

දරුවො ටියුෂන් යන්නේ නෑ...දරුවන් ට ටියුෂන් නෑ.....

නමුණුකුල මායිමේ දුෂ්කර පාසලක්...ගුරු හිගය උග්‍රයි

ඒත්,
මු‍ළු ප්‍රතිපල ලේඛණයටම එක W එකක් වත් නෑ....

මොනරාගල කලාපයේ බඩල්කුබුර කොට්ඨාසයේ මො/මියනකදුර මහ විද්‍යාලය

සතුටුයි අපේ විදුහල්පතිතුමා Nuwan Subhashana
ආදරණීය ආචාර්ය මණ්ඩලය

ඔබ කරන කැප කිරීම අති විශිෂ්ටයි
❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏

- Prabhath Gamlath

07/10/2024

ඔයා ඔයාගෙ කාලය සමනල්ලු අල්ලන්න වැය කරාට වැඩක් නැහැ. උන් කොයිවෙලේ හරි පැනලා යනවා. හැබැයි ඔයා ඔයාගෙ කාලය ලස්සන මල් වත්තක් හදාගන්න වැය කරොත්, හැම සමනලයෙක්ම ඒකට ඇදිලා එනවා. උන් ආවෙ නැතත් ඔයාට ලස්සන මල් වත්තක් ඉතුරු වෙනවා.

ඔයා වැස්සට කොයිතරම් ආදරෙයි කිව්වත්, වහින වෙලාවට ඔයා කුඩයක් ඉහලනවා. ඔයා ඉර එලියට කොයිතරම් ආසයි කිව්වත්, ඉර එලිය වෙලාවට ඔයා හෙවණක් හොයනවා!

ඒ නිසා ඔයා ආදරේ කරන දේවල්, ඔයා ආස කරන දේවල් එක්ක ජීවත්වෙන්න ඔයා ඇත්තටම කැමතිද, ආසයිද කියලා හොඳට කල්පනා කරලා බලන්න. එතනදි ඔයාට ඇත්තටම ඔයා "ආදරේ" දේවල් මුණගැහේවි!

උපුටා ගැනීම

ප්‍රමෝද් වීරරත්න

06/10/2023
04/05/2023

සියලු දුක් දොම්නස් ද නොමැතිව
සද නැගෙන්නේ අදුර නොමැතිව
බුදුන් දෙසු ධර්මය ද සුරැතිව
වෙසග එන්නේ සතුට අතැතිව

ලස්සනයි ලොව බලනු මැන අද
දිරියමයි මේ සැමට පුර සද
සතුටමයි ගෙන එන්නේ දුක සිද
පිංබරයි අපෙ වෙසග සැම සද

බුදු වී වසර දෙදහස් ගණනක් පිරෙන
ගෞතම බුදුන් නැතිකම කදුලකි පිරෙන
වෙසගේ හැගුම් බැතියෙන් ලොව ඔද වැඩෙන
අපමහ බුදුන් සිහිකර නමදිමි මෙදින

✍ තශ්මිලා නුවන්ජලී

නුවර ❤️
17/06/2021

නුවර ❤️

ශ්‍රී පාදය❤️
13/06/2021

ශ්‍රී පාදය❤️

Address

Colombo Road
Avissawella

Website

Alerts

Be the first to know and let us send you an email when The Ceylon Traveler posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share