Oac group agri & tourism

  • Home
  • Oac group agri & tourism

Oac group agri & tourism Feeding Earth, Fueling Life

29/02/2024

අලකොළ 😁

27/02/2024

බෝංචි, මෑකරල් වගාවන් කහවීමේ මලකඩ වැනි රෝග වලින් ආරක්ෂා කරගැනීමට නම් OAC GROUP වෙතින් බයෝග්‍රීන් නිශ්පාදන ලබාගැනීමටත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමටත් පුලුවන් organic Agro Center අමතන්න 0768363775
Amzing green bio booster" ගොවිමහතුන් විසින්ම සනාථ කර සාර්ථක ප්‍රතිඵල ඇති අස්වැන්න තුන්ගුණයකින් පමණ වැඩි කරන දියර පොහොර වර්ගය
චිනයේ chaoyamg starzyme bio engineering co ltd අයතනයේ නවිනතම තාක්ෂණය සමග Amazing green pvt ltd වෙතින් දැයට පිරිනැමෙන විශේෂ කාබනික ශාක වර්ධක පෝෂකය
ලංකාවේ ප්‍රථම වතාවට නවීනතම UGF තාක්ෂණය එක්කරගනිමින් ශාකයේ පත්‍ර හා මුල් මගින් ශාකයට උරාගන්නා ආකාරයට මෙය නිශ්පාදන කර ඇත. මෙය 100%ක් කාබනික ඉහල ප්‍රමිතියකින් යුත් පෝෂක මිශ්‍රණකි. දේශීය ශාකසාර මත්‍ස්‍ය පෝශක හා මුහුදු පැලෑටි එක්කරගනිමින් පසේ ඇති ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරකම් වැඩිකරමින් ගසේ වර්ධනය වේගවත් කිරීමට හැකිවෙන පරිදි AMAZING BIO BOOSTER" නිපදවා ඇත. ඊශ්‍රායල, ඇමරිකාව , චීනය , වියට්නාමය සහ කාම්බෝජය වැනි රටවල ඉතා බහුලව භාවිතා කරන මෙම නිශ්පාදනය මගින් අඩු පොහොර ප්‍රමාණයක් යොදා වැඩි අස්වැන්නක් ලබාගැනීමට හැකිවනු ඇත.
Amazing Bio Green භාවිතය මගින් පහත වාසි අත් කර ගන්න
- කෙටි කලකින් වැඩි අස්වැන්නක්
- අස්වැන්නේ බර සහ ගුණාත්මක භාවය වැඩි වීම
- ගසේ පත්‍ර මගින් මූල පද්දතිය ශක්තිමත් වීම හරහා ගසේ ආයු කාලය වැඩි වීම
-ශාකයේ වර්ධන වේගය තුන්ගුණයකින් පමණ වැඩි කරයි
- කොල කොඩවීම, මලකඩ රෝගය, හිටිමැරීම, ලන්සි රෝග දිලීර හානි හා වගාවේ කෘමි හානිය අවම කරයි
- රසායනික භාවිතයෙන් ඔබට ඇති වන වකුගඩු රෝග ඇතුලු රෝග වලින් ආරක්ෂා කරයි
- නිකරුණේ ඔබේ මුදල් නාස්තිය නැතිකර මහන්සියට සරිලන ප්‍රතිඵල ලගා කරයි
මෙමගින් ඔබට ඔබගේ ගොවිතැනට අවශ්‍ය කෘෂිකාර්මික උපදෙස් ලබාගැනීමටත් අස්වැන්නට සාර්ථක මිලක් ලබාගැනීමට මෙන්ම තවත් වාසි බොහොමයක් අත් කර ගත හැකි අතර වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න
# ගොයම්, වම්බටු, වට්ටක්ක, බෝංචි, තක්කාලි ලීක්ස්,ගෝවා,රාබු,කරවිල,බණ්ඩක්කා, අමුමිරිස්,මාලුමිරිස්,නයිමිරිස්,පතොල,වැටකොලු,මෑ කරල් ඇතුලු සියලු එලවලු වර්ග වලටද බීට්,අර්තාපල් ,බතල,මංඣොක්කා, කැරට් රටකජු වැනි අලවර්ග සදහාද සියලු පලතුරු තේ මල් වරග පලා වර්ග සදහාද ඇන්තූරියම් රෝස ඕකිඩ් ඇතුලු සියලු මල් වර්ග සදහාද ඉහල ප්‍රතිඵල ලබාගත හැකි බවට සාක්ෂි ඇතුවම ගොවිමහතුන් විසින්ම සනාථ කර ඇති Amazing Bio Green භාවිතා කර සාර්ථක අස්වැන්න ලබාගැනීමට අප හා එක්වන්න
භාවිතයට උපදෙස් -
පැල සිටුවා දින 10 ක කාලයකින් පසු පොහොර යෙදීම ආරම්භ කල හැක.
පැල අවදියේදී ලීටර් 16 ක ටැංකියට පොහොර 30-50ml ප්‍රමාණයක් යොදා ගසේ පත්‍ර සහ කද හොදින් තෙමෙන ආකාරයට ඉසින්න. සෑම දින 7-10 කට වරක් යෙදීමෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.
වර්ධන අවදියේදී ලීටර් 16 ක ටැංකියට පොහොර 40-60ml ප්‍රමාණයක් යොදා ගසේ පත්‍ර සහ කද හොදින් තෙමෙන සේ ඉසින්න. පැල අවදියේ සිට අස්වනු නෙලන අවදිය දක්වා මෙම ක්‍රියාවලිය සිදුකිරීම මගින් නිරෝගී සහ වැඩි අස්වැන්නක් ලබාගත හැක.
*1L ම්ල රු. 2950/= (16L ටැංකි 20කට යොදා ගත හැක)
*500ml මිල රු. 1600/=(16L ටැංකි 10කට යොදා ගත හැක)
*250ml මිල රු. 850/=((16L ටැංකි 05කට යොදා ගත හැක)
organic Agro Center ,
Amazing Green pvt ltd,
T.p/Whatssap 0768363775 දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට දින දෙකක් තුල ගෙන්වා ගැනීමටත් නිශ්පාදනය ලැබූ පසු මුදල් ගෙවා ලබාගැනීමටද හැකියාව ඇත. ඔබ බයෝග්‍රීන් නිශ්පාදන අලෙවි කිරීමට බලාපොරොත්තු වන්නේ නම් අප හා සම්බන්ධ වී ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ හැකියාවක් ද ඇත.

Address

Rajawaka

Alerts

Be the first to know and let us send you an email when Oac group agri & tourism posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Oac group agri & tourism:

  • Want your business to be the top-listed Travel Agency?

Share