02/09/2026
🌿 මාදු ගඟේ සැඟවුණු සුන්දරත්වය සොයා යමු! 🚤❤️
🌿 මාදු ගඟේ කවුරුත් නොයන 800m දිග
සැඟවුණු කඩොලාන පද්ධතිය සොයා යමු!
❤️ මාදු ගඟේ සැඟවුණු සුන්දරත්වය හෙළි කරන අපූරු ගමනක්!
🚤 Fun Boyz Madu River Boat Safari සමඟ ඔබේ
දිනය අමරණීය මතකයක් කරගන්න.
සාමාන්‍ය බෝට්ටු ගමනකට වඩා වෙනස්ම
අත්දැකීමක්! 🍃
මාදු ගඟේ ගැඹුරු, නිහඬ සහ සැඟවුණු සුන්දර
ස්ථාන අතරින් අපි ඔබව රැගෙන යන්නෙමු.
⛵ විශේෂ අත්දැකීම
🌿 කවුරුත් නොයන 800m දිග සැඟවුණු කඩොලාන පද්ධතිය හරහා බෝට්ටු ගමනක්!
කඩොලාන ගස් අතරින් සෙමින් ගමන් කරමින් සොබාදහමේ නිහඬ සුන්දරත්වය විඳින්න. 🌊🍃
📍 නැරඹිය හැකි ස්ථාන
🛕 කෝත්දූව විහාරය
🏝️ සතපහේ දූපත
🌴 කුරුඳු දූපත
🐦 කුරුලු දූපත
🌿 800m කඩොලාන පද්ධතිය
🐊 කොකඩයිල් නැරඹීම
🐟 මසුන් ආයුර්වේද චිකිත්සාව
🥥 කිරල කඩේ – කිරල බීම හා දේශීය රස
📸 TikTok / Instagram Photo Spots
🛟 ආරක්ෂාවට ප්‍රමුඛත්වය
✅ Safety Jackets
✅ ආරක්ෂිත බෝට්ටු ගමන
✅ පළපුරුදු Boat Drivers
✅ නිතර පරීක්ෂා කරන බෝට්ටු
⏰ සවාරි කාලය – පැය 2යි මිනිත්තු 30ක්
💰 රු. 6,000/- සිට
✅ සියලු ගාස්තු ඇතුළත්
🚫 Hidden Charges නැහැ!
📍 Balapitiya – Madu River
📞 Call: 074 128 4625
💬 WhatsApp: 076 172 1891
❤️ “සවාරිය දවසක් විතරයි… මතකය
සදාකාලිකයි!”
🚤 Fun Boyz Madu River Boat Safari
🌿 ඔබේ මාදු ගඟේ අමතක නොවන ගමන අදම වෙන්කරවා ගන්න! ❤️