Golden & Cinnamon Madu River Safari

Golden & Cinnamon Madu River Safari Gold & cinnamon
Madu River boat safari
🌴🇱🇰🐋🚤
+9476 189 1035📞📲

14/05/2026

Golden & Cinnamon Madu River Safari🚤🍃🌴
Tel-📲📞076 189 1035

24/02/2026

Golden & Cinnamon Madu River Safari🚤🍃🌴

23/02/2026

Madu River Safari🚤🍃🌴

🟠Golden & Cinnamon madu river safari🌊🍃🚤          ❄️☃️⛄💧🌴මාදුගගේ බෝට්ටු සවාරි 🤩🌿දවසේ ට්‍රිප් එකක් යන්න ලස්සන තැනක්.දකුණු ...
24/12/2025

🟠Golden & Cinnamon madu river safari🌊🍃🚤

❄️☃️⛄💧

🌴මාදුගගේ බෝට්ටු සවාරි 🤩🌿
දවසේ ට්‍රිප් එකක් යන්න ලස්සන තැනක්.

දකුණු පළාතේ බලපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති මාදුගග, ජෛව විවිධත්වය අතින් සුවිශේෂ නිස්කලංක සංචාරක කළාපයක්. කොළඹ ඉඳන් එනවා නමි පැය 2යි. අධිවේගී මාර්ගයේ එනවා නමි පැයයි.

🪔කොත්දූව රජමහා විහාරය
🏝️සතපහේ දූපත (කුඩාම දූපත)
🐠මත්ස්‍ය සම්බහනය(Fish Therapy)
🌳කඩොලාන ගුහාවල්(Mangrove Caves)
🏕️කුරුඳු දූපත(Cinnamon Island - Free Cinnamon Tea)
🌉විශාලතම දූපත යා කරන මාදුව පාලම(800M)
🌺මාදුගඟට ආවේණික රතමිල්ල ශාකය

✅ඔබ විසින් අපවම තෝරා ගත යුත්තේ ඇයි?

🔴 මාදුගඟ ආශ්‍රිත ජීවත්වන පළපුරුදු බෝට්ටු පදවන්නන්.
🔴 සියලු දෙනාටම ආරක්ශීත කබා ලබාදේ.
🔴 ගමන් මාර්ගය කෙටි කිරීමක් සිදු නොකිරිම.
🔴 ආරක්ෂා සහිතව වාහන නවතා තැබීමේ පහසුකම්.

වැඩි විස්තර සඳහා කතා කරන්න අපිට.
🔴 Call/Whatsapp - 076 189 1035

https://maps.app.goo.gl/jRCqvZ8ozqKKmqes5

19/12/2025

Madu river safari 🍃🌊🚤
එක්ක
Saheli thurya 🎶🧚

18/12/2025

Madu River Safari 🌴🚤🐋🇱🇰

14/12/2025

🟠 Golden & Cinnamon madu river safari 🚤🌴🐋🇱🇰

🟠 Madu river safari එක්ක
*Saheli thurya 💗🎶

13/11/2025

🟠 Gold & Cinnamon Madu River Safari🚤🍃🌴

🟠මාදු ගගේ තිබෙන සුන්දරම දූපතක් වූ

කොද්දූව රජමහා විහාරය🏯🏞️

🔴 🌊🌴Gold & Cinnamon             Madu River Safari 🚤🌊🌴 🔴 🌊 Gys මාදුගගේ සෆාරියක් යමුද? මේකනම් සුපිරිම adventure එකක් තමයි🚤...
07/11/2025

🔴 🌊🌴Gold & Cinnamon
Madu River Safari 🚤🌊🌴

🔴 🌊 Gys මාදුගගේ සෆාරියක් යමුද? මේකනම් සුපිරිම adventure එකක් තමයි🚤🌴🌊

🐊ලෝභ නැතිව පැය 3 ක් මාදු ගගේ වාසි සවාරි අපෙන් විතරයි...ඒ එක්කම මේ සේරම අපේ tour එකේ තියෙනවා...

🐊නෑදෑයෝ සේරම අරන් යන්න ලැබෙන එකේ ඇයි තව බලන් ඉන්නෙ?

🐊කලින්ම book කරන අයට තමයි ඉතින් වාසි සවාරි...

🐊ඇයි දැන් අපි එක්කම යන්නේ?අඩුම ගානට වැඩිම වෙලාවක් tour එක දෙන්නෙ අපිනෙ ඉතින්.. 😁😁

🐊ගගේ ලස්සනම area එකෙන් පටන් අරන් මේ සේරම තැන් cover කරන් යමු එහෙනම් සුපිරි tour එකක්..ඔයා ආසම අය එක්ක...

🌊එෛතිහාසික කොත්දූව රජමහා විහාරය
🌊 කුරුලු දූපත
🌊 කඩොලාන උමං මාර්ගය ( 500m දිගින් යුතු සහ කුඩා උමං මාර්ගය)
🌊 දූපත් 64 න් කුඩාම දූපත- සත පහේ දුව නැරඹීමට
🌊 කුරුදු දූපත ( Free කුරුදු තේ එකක් සමග කුරුදු කර්මාන්තය ගැන දැනගන්න)
🌊 මත්ස්‍යය සම්බාහනයක් ( fish therapy )

Gold & Cinnamon madu rivar safari - Balapitiya

Experience the beauty of the Madu River like never before!
🛶 Boat Tours | 🐠 Fish Therapy | 🌴 Mangroves | 🕍 Island Temples | 🍃 Cinnamon Island

📍 Based in Balapitiya

📞 Book now : 0761891035

💬 WhatsApp Available : +94761891035

🇱🇰 Family Friendly | Local Expertise

#

Address

Maduwa Bridge Road
Balapitiya
80550

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Golden & Cinnamon Madu River Safari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share