18/07/2026
🐘🌟 කතරගම පෙරහැර බලමුද? 🌟🐘
මෙවර කතරගම ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ උත්කර්ෂවත් බව සහ සැබෑ සුන්දරත්වය සජීවීව අත්විඳින්න ඔබත් ලෑස්තිද?
ඔබේ පවුලේ ආදරණීයයන්, නෑදෑ හිතමිතුරන් හෝ ඔෆිස් එකේ සෙට් එකත් එක්ක කිසිම කරදරයක් නැතුව, උපරිම සුවපහසුවෙන් සහ සුරක්ෂිතව කතරගම ගිහින් එන්න WYMAN YOUR RENT A CAR වෙතින් ඔබට කදිම අවස්ථාවක්!
🌸 අප සමඟ එකතු වී ඔබට වන්දනා කරමින් නැරඹිය හැකි සුවිශේෂී ස්ථාන:
* කිරිවෙහෙර මහා සෑ රදුන් වන්දනාව 🛕
* සිතූල්පව්ව ඓතිහාසික පුදබිම ⛰️
* සෙල්ල කතරගම පුණ්‍ය භූමිය 🙏
* උත්කර්ෂවත් කතරගම මහා පෙරහැර මංගල්‍යය 🐘✨
* යාල ජාතික උද්‍යානයේ සුන්දරත්වය 🌳🦌
ගමනේ වෙහෙසක් නොදැනෙන්න, ඔබේ කණ්ඩායමටම හරියන නවීන පන්නයේ සුවපහසු වාහන පෙළක් අප සතුයි! පාරවල් ගැන, වාහන ගැන වද වෙන්න ඕනේ නෑ – ඔබ කළ යුත්තේ නිදහසේ වන්දනා කරමින්, පෙරහැර නරඹමින් ගමන සතුටින් භුක්ති විඳීම පමණයි.
ඉඩකඩ සීමිත බැවින් ඔබේ සංචාරය අදම වෙන්කරවා ගන්න!
විස්තර සහ වෙන්කරවා ගැනීම් සඳහා දැන්ම අමතන්න:
📞 දුරකථන ඇමතුම්: (074) 283 1845
💬 WhatsApp: 094767951280
WYMAN සමඟින් අමතක නොවන, සුරක්ෂිත වන්දනා චාරිකාවක්!