18/05/2026
✈️ Dilco Travels🌴තයිලන්තයේ බැංකොක් හා පතායා🌴Thailand Bangkok & Pattaya✈️විශේෂ කණ්ඩායම් සංචාර (රාත්‍රී 6 / දවස් 7 )
❇️ මීලඟ කණ්ඩායම් සංචාර යෙදී ඇති දිනයන් ❇️
📅 June Full 📅 September 12 – 18
📅 July Full 📅 October 22 – 28
📅 August 17 – 23 📅 November 24 – 30
________________________________________
🌍 ලංකාව වටේවත් කෙනෙකුට යන්න බැරි මුදලකට, ඔබේ තයිලන්ත සිහිනය සැබැ කරන වැඩිම නැරබුම් ස්ථාන ගණනක් හා ක්‍රියාකාරකම් ඇතුලත් එකම අපේ තායිලන්ත ගමනට ඔබගේ අසුන අදම වෙන්කරවා ගන්න.
💵 මුළු වටිනාකම රු. 279,000/= (සැගවුනු හා අමතර ගාස්තු කිසිවක් නැත)
💵 වයස අවුරුදු 11ට අඩු ලමුන් සදහා රු. 269,000/=
💴 ආරම්භක ගෙවීම රු. 10,000/= (අසුනක් වෙන් කර ගැනීමට)
💰 5 දෙනෙකුට වැඩි කණ්ඩායම් සඳහා විශේෂ වට්ටම්
🍽️ සංචාරයේ දින 7 පුරාම දිනකට Buffet ආහාර වෙල් දෙකක්
🏢 නවීන පහසුකම් සහිත තරු පන්තියේ සුඛෝපභෝගී හෝටල් නවාතැන් පහසුකම් (3 & 4 Stars)
✈️ Air Asia ගුවන් ටිකට් පත් සමග Luggage – රැගෙන යාම: 20kg + 7kg | රැගෙන ඒම: 20kg + 7kg
👨⚕️ සිංහල හා English පළපුරුදු සංචාරක මාර්ගෝපදේශකයෙකු ශ්‍රී ලංකාවේ සිටම
________________________________________
🌐 අපේ සංචාරය-Tour Itinerary 🌐
________________________________________
🗓️ DAY 01 💠 Sri Lanka ➝ Pattaya
🐅 Tiger Tropia හා උදෑසන බුෆේ ආහාරය (🐅Tiger Show 🐊Crocodile Show 📸 සතුන් සමඟ ඡායාරූප )
💎 ලොව විශාලතම Gem Gallery
⛩️ Big Buddha Temple
🛶 Floating Market හා දිවා බුෆේ ආහාරය
🏢 Pattaya Star Class Hotel check-in with Everyday Break Fast ( Walking Street අසන්නව )
🏙️ රාත්‍රියේ නිදහසේ කාලය ගත කිරිම හෝ Pattaya නගරය නිදහසේ Experience කිරීම
________________________________________
🗓️ Day 02 💠 Pattaya
🏖️ Coral Island (koh larn) Tour With Sea Bath (Optional-🪂Para Ride|👨🚀Sea Walk |🛥️Jet Ski |🤿Snorkeling |⛵️Banana Boat)
🚤 Speed Boat ගමන
🏝️ Pattaya View Point
🍝 දිවා බුෆේ ආහාරය
🎆 Pattaya රත්‍රී නගර සංචාරය (Pattaya Beach, Tree Town, Street Food)
________________________________________
🗓️ Day 03 💠 Pattaya ➝ Bangkok
🐠 Underwater World Sea Life
👫 Madame Tussauds Wax Museum
🏢 Bangkok Star Class Hotel check-in with Everyday Break Fast ( Bangkok නගරය තුලම )
🎡 Asiatique The Riverfront
⛴️ Chao Phraya Dinner Cruise – (🍣 International Dinner Buffet with🍺 Unlimited Beer | 🎼 Live Music | 💃 Dance | 🎤 ගීත ගායනා)
________________________________________
🗓️ Day 04 💠
🎢 Dream World (Best Dream World Package. Unlimited rides over 40 activities )
🍛 Dream World Buffet දිවා ආහාරය
❄️ Snow Town – හිම ක්‍රීඩා හා ඡායාරූප
🌉 Bangkok රත්‍රී නගර සංචාරය (Night Markets, Street Foods Markets)
________________________________________
🗓️ Day 05 💠
🦓 Safari World (with Zoo Tour)
🏵️ Marine Park (with 5 shows - 🐬Dolphin show |🐘Elephant show | 🦍Orangutan show | 🦭Sea Lion show | 👫Spy War Show)
🥘 Marine Park Buffet දිවා ආහාරය
________________________________________
🗓️ Day 06 💠
🏫 බැංකොක් Shopping Malls සාප්පු සංකීරන හා අඩු මුදලට භාණ්ඩ මිලදිගත හැකි Shopping Markets සවාරිය With Full Day Shopping ( Central World | Platinum | MBK | Indra Market | Pratunam Market )
🍝 රාත්‍රි ආහාරය
________________________________________
🗓️ Day 07 💠
🏣 උදෑසන සාප්පු සවාරි හෝ නිදහසේ කාලය ගත කිරිම
🛕 අවශ්‍ය නම් බැංකොක් නගරයේ පන්සල් සහ නගර සංචාරය
🧰 හෝටලයෙන් Check-out වීම
🍜 දිවා ආහාරය
✈️ ගුවන්තොටුපළ වෙත ගමන් කර ශ්‍රි ලංකාව වෙත නැවත පැමිනිම
________________________________________
🏆වසර දසකයකට ආසන්න කාලයක් Dilco Holdings (Pvt) Ltd සන්නාමයෙන් ඔබගේ විශ්වාසය දිනු, ISO තත්ව සහතිකයෙන් හා පිදුම්ලත්, 2023 වසරේ සිට අකණ්ඩව Unique Awards, Pinnacle Awards හා Iconic Awards සම්මාන රත්‍රින්හිදි ශ්‍රි ලංකාවේ නැගි එන හොදම ව්‍යාපාරය හා ව්‍යවසායකයා සම්මානයෙන් පවා පිදුම් ලද අප ඔබේ ආදරණිය Dilco Travels (Pvt) Ltd🙏 ඔබ හිතේ බයක් නැතුව ඔබේ ආදරනීයන් සමග Travel කරන්න විනෝද වන්න, මොකද අපි ඉන්නවා ඔයාලව පරිස්සම් කරන්න💝
📞 076 4443335 | 077 6395088 වැඩිදුර විස්තර සදහා අදම අමතන්න අපිව
📲 076 444 3335(WhatsApp හරහා වැඩිදුර විස්තර)
📌 Dilco Travels (Pvt) Ltd, Alothiyawa Road, Welmilla, Bandaragama