Seth Summer Homestay

Seth Summer Homestay Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Seth Summer Homestay, Travel Service, Acton Estate, Kahaththewela, Bandarawela.

Summer Homestay in Bandarawela
සීතල බන්ඩාරවෙල නිවාඩුවක් ගත කරන්න
නවතින්න සුපිරි Holiday Home එකක් අපි දෙන්නම් 🏠
*බණ්ඩාරවෙල railway 1km
* හපුතලේ ට 11km 🌲
* ඇල්ලට 11 Km ☘️
Call us 0718245650, 0740201528
0741829557

14/03/2026
14/03/2026

කදුකරය ඔබට සුවයක් ලැබෙන ඔසුව ක් කීවොත් නිවැරැදියි නේද?....

බණ්ඩාරවෙල පරිසරයත් ඒ වගෙයි හිත නිවා ගන්න , stress release කර ගන්න සුන්දරත්වයෙන් පිරුණු සෞම්‍ය පියකරු town එකක් ,

ඔබත් බණ්ඩාරවෙල දන්නේ novel එකක හරි ,drama එකක හරි , film එකකින් හරි නේද?

ඒ සුන්දරත්වය විඳින්න පමා වෙන්න එපා, ....

ඔබට දැනේවි මේ කියන දේ ඇත්තක් කියලා,

මම යොජනා ටිකක් ඔබට දෙන්නම් ඒවට ඔබ agree වෙනව නම් ඊලග vacation එක කදුකරය ට එන්න අමතක කරන්න එපා හොදේ....

☕ලස්සන view එකක් එක්ක , හවසට කෝපි කෝපය ක් බොන්න ......

🐦වැහි ළිහිණියන් කොක්කු වගේ ගොඩක් කුරුල්ලන් පියාඹන හැටි බලන්න ......

🤩රෑට අහස දිහා බලාගෙන තරු ගණන් කරන්න ....

🌿ගමේ ඇවිදිමින් එලවලු හදන හැට්, ගොයම් හැදෙන හැටි බලන්න

🏃ඔබත් yoga morning Exercise කරනවා නම් උදේම ඇහැරලා පරිසරය විදිමින් ශරීර සුවතා කරන්න ....

👨‍👩‍👧‍👧ඔයාගෙ බිරිඳ ,අම්මා ,තාත්තා ළමයින් එක්ක day out eke කැමති කෑම ක් හදාගෙන එකට ඉදගෙන කෑම වේලක් 🍽️🥧 කන්න......

🧗ඒ වගේම travel කරන්න...
නියම location ටිකකුත් වටේම තියෙනවා හොදේ

🏃හවසට ground එකට ගිහිල්ලා පොඩ්ඩක් සෙල්ලම් කරන්න

😎තවත් ටිකක් හවස් වෙලා සීතලේ film එකක් බලන්න

🙈අමතක වෙන්න කලින් ලස්සන photoes ටිකක් අරගන්න....

🏔️ලස්සනම ලස්සන බණ්ඩාරවෙල තමයි අපේ homestay එක තියෙන්නේ.

ඔබගේ කලබලකාරී පරිසරයෙන් මිදිලා හිත නිවා ගන්න හොඳ ම location එක.

ඔබත් කැමැති වේවි මම කරපු යෝජනා ටිකට නේද?

04/03/2026
සීතල බන්ඩාරවෙල නිවාඩුවක් ගත කරන්න යමුද?😍🐬🌻🌲🌺🌴🌿නවතින්න සුපිරි Homestay එකක් අපි දෙන්නම් !!!!!! 🏠* කොළඹ - බදුල්ල බස් /දුම්...
04/03/2026

සීතල බන්ඩාරවෙල නිවාඩුවක් ගත කරන්න යමුද?
😍🐬🌻🌲🌺🌴🌿

නවතින්න සුපිරි Homestay එකක් අපි දෙන්නම් !!!!!! 🏠

* කොළඹ - බදුල්ල බස් /දුම්රිය මාර්ගයට 1km🚎
* ඇල්ලට 11 Km 🚉
* බණ්ඩාරවෙල 1km
* හපුතලේට 10km
* දියතලාව 6km

* Ella Rock 🧗‍♂️ Nine Arch Bridge , Little Adams Peak, Rawana Water Fall,Flying Rawana, Rawana Pool Club, Rawana Cave, Adisham බංගලාව, Lipton seat , diyaluma, නිල් දිය පොකුණ , Haputhale ,බලන්න යන්න පුලුවන් .

සම්පුර්ණ Homestay එකේ

* 2 Family Bed rooms
* 1 double rooms
* Kitchen With kitchen facilities
& Dinning area
* Hot Water
* Parking

10-11 දෙනෙකුට පහසුවෙන් ඉන්න පුලුවන්.
අවශ්‍ය නම් කෑම හදා ගන්න පුලුවන්

ප්‍රවාහන පහසුකම් ලබාදෙන්න පුළුවන්

☘️ඉතා සුලු මුදලකට
Condition applied

අදම call කරන්න

☎️0718245650,
☎ 0740201528
☎️ whats app 0741829557
Going on a cold Bandarawela holiday?
😍🐬🌻🌲🌺🌴🌿

We will give you a great Homestay to stay!!!!!! 🏠

* 1km to Colombo - Badulla Bus/Railway
* 11 Km to the falls 🚉
* Bandarawela 1km
* 10km to Haputale
* Diyathalawa 6km

* Ella Rock 🧗‍♂️ Nine Arch Bridge, Little Adams Peak, Rawana Water Fall, Flying Rawana, Rawana Pool Club, Rawana Cave, Adisham bungalow, Lipton seat, diyaluma, blue water pond, Haputhale, you can go to see.

Full Homestay

* 2 Family Bed rooms
* 1 double room
* Kitchen With kitchen facilities
& Dining area
* Hot Water
* Parking

10-11 people can stay easily.
If necessary, you can prepare food

Transportation facilities can be provided

☘️For very little money
Condition applied

It can also be bought as a package

👉Full villa

👉Full villa + tour (For those coming by train You can arrange the tour for an easy fee.)

Call today

☎️0718245650,
☎ 0740201528
☎️ whats app 0741829557

New View of Seth Summer 💚
22/02/2026

New View of Seth Summer 💚

New view 💚

New view 💚
22/02/2026

New view 💚

22/02/2026

I got 2 reactions on my recent top post! Thank you all for your continued support. I could not have done it without you. 🙏🤗🎉

Seth Summer Homestay 💚
22/02/2026

Seth Summer Homestay 💚

I gained 465 followers, created 36 posts and received 84 reactions in the past 90 days! Thank you all for your continued...
22/02/2026

I gained 465 followers, created 36 posts and received 84 reactions in the past 90 days! Thank you all for your continued support. I could not have done it without you. 🙏🤗🎉

Address

Acton Estate, Kahaththewela
Bandarawela
90100

Alerts

Be the first to know and let us send you an email when Seth Summer Homestay posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Seth Summer Homestay:

Share