25/05/2026
ඔයාගෙ Vacation එක plane කරා වගේ ඔයාගෙ Travel Partner තාම select කර ගත්තෙ නැද්ද ?
එහෙනම් ඒකට හොදම තැන තමයි මේ ඔබේ Sri Lanka Vacation එක Perfect කරන්න Ceylon Travels අපි සූදානම්!
🛬 Airport එකෙන්ම පටන් ගන්න අපේ Service එක!
ඔබ Arrive උන ගමන්ම Airport එකෙදීම ඔයාගෙ Dreem Vehicle එක ඔයාගෙ අතට.....
ආපසු යන දවසේ Airport එකෙදීම වාහනය අපිට Return කරල නිදහසේ Fly කරන්න! ✈️✈️✈️✈️
Taxi, Cab, Tuk Tuk වලට දවසින් දවස සල්ලි වියදම් කරගන්න ඕනි නෑ ! 💰
---
🚘🚘🚘 ඔයාට Wagon R එකේ ඉදල Benz , Audi , Tx Prado වගේ High Luxury ඕනම වාහනයක් අපි ගාව තියනව..... මේව හැමෝම ගාව නෑ....🚘🚘🚘🚘
---
👇👇👇 ඇයි අපිව තෝරගන්න ඕනි ?
🍁 Airport Pick-up & Drop-off
🍁 Island-wide Delivery
🍁 Breakdown වුනොත්? – අපි ඇවිත් Replacement Vehicle එකක් දෙනවා ඒ වෙලවෙම ( මේ Service එක දෙන්නෙ අපි විතරයි!)
🍁 imited & Unlimited Mileage Packages – ඔබේ අවශ්‍යතාවට ගැළපෙන Package එක Select කරගන්න
👇 වාහනය Return කරද්දිම ඔයාගෙ Deposit එක Return කරන්නෙ අපි විතරයි
☎️ මේ දැන්ම ඔයාගෙ Dream Vehicle එකට Booking. එක්ක දාන්න
📱 0762417188
📱 0760908650
🌎 www.ceylongates.con
💬 WhatsApp / Call / DM – ඕනෑම ආකාරයකට අපව Contact කරගන්න !
____ Your Trust Our Assets ____