Trip - සංචාරේ

Trip - සංචාරේ Sri Lanka is blessed to have so many unique and interesting places to experience. This is where we come in.We are TRIP.

Apart from the usual places there are also so many hidden gems that we haven’t even discovered and often don’t have time to find.

20/12/2025

එයා ආයේත්..

07/12/2025
07/12/2025

තවත් නාය යාමක පෙර මග ලකුණු සකස් වෙමින් පවතී.

07/12/2025

මස්පන්න නස්පැත්තිය.

07/12/2025

අපේ රටට ආපු සංචාරකයෝ අපේ ගෙවල් අස්පස් කරගන්න උදව් කරනවා.එකෙන්ම respect ❤️

07/12/2025

පාර එනවා.දුවන්න දුවන්න.
නුවර රංගල පාර.ලුණුගල හංදිය.

06/12/2025

ඩුබායි වල ඉදලා අපේ රටට උදවු කරන්න ආව එයාලා.

06/12/2025

ලංකාවේ විශාලම නාය යෑම 5km පමණ. මේ වන විටත් හසලක - උඩත්තව ගමේ තත්ත්වය. හැමොම මේක share කරලා මේ ගමේ මිනිස්සුන්ට උපකාරයක් කරමු. යහන්ගල කන්දෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වන විට පස් කඩාගෙන ඇවිත් නිසා ජලය ලබා ගන්නා ටැංකිය මුලු මනින්ම විනාශ වී ඇත. ලංකාව පුරා මෙය ප්‍රචාරය කරන්න ඔයාලගේ share එක ගොඩක් වටිනවා. ගම් ගනනාවකට (5 කට පමන) වතුර ලබා ගත් ජල ටැංකිය හා පද්ධතිය සදා ගැනීමද අවදානම් කාර්‍යයක්.ගමට පානීය ජලය සම්බන්ධයෙන් යම්තාක් දුරට උපකාරයක් ඇවැසි මොහොතක් මේ. අවසානයේ සියල්ල අවසන් කරමින් යහන්ගල පුරා දේදුන්නක් පායලා තිබුනා. 🥺🥲

Click by - Maduri R Karunarathna

06/12/2025

අපේ මිනිස්සු කාර් බස් ලොරි විතරක් නෙමෙයි හෙලිකොප්ටර් තල්ලු කරන්නත් ඔට්ටුයි.මේ ඉන්දියාවෙන් අපේ උදවුවට ආව එකක්.මඩේ එරිලා.

06/12/2025

ඒ හිත් වල හයිය..

06/12/2025

යහන්ගල පාමුල..

Address

40/20, Perera Mawatha
Battaramulla
10120

Website

Alerts

Be the first to know and let us send you an email when Trip - සංචාරේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Trip - සංචාරේ:

Share

Category