Thailand & Vietnam tours with Luck Now ceylon

  • Home
  • Thailand & Vietnam tours with Luck Now ceylon

Thailand & Vietnam  tours with Luck Now ceylon සුන්දර තායිලන්තයේ
සුන්දර ගමන් සහකරු
ලක්නව් සිලොන් ටුවර්ස්
වියට්නාම් ,සිංගපුරැ මැලේසියා ඩුබායි වලටත් හොදම ගමන් සහකරැ

02/07/2025
🇹🇭 No Need to Panic: Thailand’s Digital Arrival Card Starts 1 May 2025 ✈️Worried about the new TDAC system? Don’t be! Th...
08/04/2025

🇹🇭 No Need to Panic: Thailand’s Digital Arrival Card Starts 1 May 2025 ✈️

Worried about the new TDAC system? Don’t be! This is simply replacing the old paper arrival card with a digital version—making travel to Thailand easier and faster for everyone.

✔️ Required for all international travelers
✔️ Submit online up to 3 days before arrival
✔️ Valid for air, land, and sea entry

This updated info addresses your questions and concerns—just one small step to a smoother arrival!

Website: https://tdac.immigration.go.th/arrival-card/ #/home

👉 Full Information: https://www.tatnews.org/2025/04/thailand-digital-arrival-card-system-set-to-launch-on-1-may-2025/

10 reasons Foreigners Like Thailand 🇹🇭1. Weather - Throughout the year, Thailand has an average temperature of 18-34 deg...
10/02/2025

10 reasons Foreigners Like Thailand 🇹🇭

1. Weather - Throughout the year, Thailand has an average temperature of 18-34 degrees Celsius, which is pleasant to foreigners.

2. Food - Thailand is known globally for its food, especially in Bangkok, which was once ranked as the world’s best street food destination.

3. Smiles and Friendship - Thailand is the “land of smiles.” Wherever you go, you will always see a smile. Plus, people are kind, generous, and sharing.

4. Beautiful culture - Thailand has received international acclaim for the preeminence of its heritage and culture, which are unique. It was also ranked as the fifth best influential country in the world for cultural heritage in 2021 by CEOWORLD Discover Magazine

5. Festivals - Thailand is a country with cultural, religious, and regional festivals throughout the year.

6. Convenience and Safety - This is especially true in a central city like Bangkok, which has a comprehensive and wide range of transportation systems, staff to provide convenience and safety for tourists, and tourist police to assist them, as well.

7. Diversity - Cultural diversity in each locality expressed through traditions, dress, and food.

8. Perfect Tourist Hub - Thailand is a tourist hub for traveling to different countries easily and conveniently. In addition, domestic transportation also has a variety of options for tourists, including planes, trains, boats, cars, etc.

9. Stable Thai Currency - The exchange rate for 1 US dollar is about avg.35 baht, and the baht is considered a relatively stable currency.

10. Cost of Living - Thailand has a relatively low cost of living, making it cheaper for tourists to travel to Thailand, in comparison with European countries.

#තායිලන්තයතයේයන්නහොඳමතැන # lucknow ceylon dambadivs # Thailand & Vietnam tours with Luck Now ceylon

තායිලන්තයේ යනවනම් ඹයා කැමති දේශගුණය තියෙන මාසය තොරගන්න.LucknowCeylonTours           #තායිලන්තයතයේයන්නහොඳමතැන          #...
07/02/2025

තායිලන්තයේ යනවනම් ඹයා කැමති දේශගුණය තියෙන මාසය තොරගන්න.

LucknowCeylonTours #තායිලන්තයතයේයන්නහොඳමතැන
#තායිලන්තය

13/01/2025

පිටත්විම පෙබරවාරි 01 හා මාර්තු 01

#තායිලන්තයතයේයන්නහොඳමතැන
#තායිලන්තය

20/12/2024

2024 දෙසැම්බර් අපිත් තෙක්ක තායිලන්තයේ ගිය අය කියන කතා

දෙසැම්බර් අපගේ තායිලන්තය චාරිකාවේ රස මුසු තැන්
20/12/2024

දෙසැම්බර් අපගේ තායිලන්තය චාරිකාවේ රස මුසු තැන්

ලක්ෂ ගානක් දීලා තායිලන්තයේ  ඇවිල්ලා එකක් දෙකක් බලලා  යන්නේ  ඕනේ නෑ දැන් තායිලන්තේ ගිහිල්ලා ප්‍රධාන තැන් ඹක්කොම  වගේ බලන...
02/11/2024

ලක්ෂ ගානක් දීලා තායිලන්තයේ ඇවිල්ලා එකක් දෙකක් බලලා යන්නේ ඕනේ නෑ දැන්
තායිලන්තේ ගිහිල්ලා ප්‍රධාන තැන් ඹක්කොම වගේ බලන 7 days super tour එක සියලු ශ්‍රී ලාංකිකයන්ට ලක්නව් ටුවර්ස් අපි හදුන්වලා දෙනවා

7 days super tour එකේදි Cover කරන තැන්

1) Tiger zoo
2) crocodile farm
3)floating market
4) big budda Temple
5) pattaya( two night)
6) Koh Larn island Tour
7) Dream World & snow town
(super visa includes all rides + unlimited entry)
8) Safari World
9) Marine Park
10) sky train
11) sea life ocean world
12) chaopraya river Dinner Cruise
13) medame tussauds wax museum
14) The million years stone
park
දින 7යි රෑ 6 තායිලන්තයේ ගත කරන මේ සංචාරයේදී අපි ගානේ ආපු හැමොටම පැයක සුප්‍රසිද්ධ තායි foot මාසාජ් එකකුත් නොමිලේ දෙනවා traditional massage center එකකට එක්කන් ගිහිල්ලා

එ වගේම මේ පැකේජ් එකට,

✅Air ටිකට් ගාස්තු,Thai air
(Both way meals,
Both way 30kg Checked Luggage 7kg hand luggage,

✅දෙන්නට එක කාමරයක් විදියට 3 star Hotel නවාතැන් පහසුකම්

✅උදේ කැම,දවල් කැම,රාත්‍රි කෑම

✅එයාපෝට් එකෙන් ගත්ත වෙලාවේ ඉඳලා ආපහු එයාපෝට් එකට එක්කන් එනකල් transport වියදම්

✅බලන්න යන සියලුම තැන්වල tickets වියදම්,
ඇතුලත් වෙනවා..

මේ සියල්ලටම අපි අය කරන්නේ
රැපියල් 275000/=යි.

වෙන්න බෑ මේ දාලා තියෙන ගානට අමතරව, හංගපු වියදම් තව ඇති එහෙම නේද හිතුනේ ..🤔🤔
නෑ එහෙම නැ හැබැයි

❌ඔයාලා shopping කරලා ගන්න බඩු වලට වියදම් නම් package එකට included නෑ.. 🤣,

පුදුමයි නේද?

ඹවි මේ ගානට අපි දෙන
7Days Super පැකෙජ් එක
ආයේ කොහෙන්වත් ලැබෙන්නේ නැහැ.
මොකද කියන්නේ. ලක්ෂ ගණන් දීලා ඒකක් දෙකක් බලලා එන්නේ නැතිව යන එකේ එකපාර ඔක්කොම වගේ බලලා සතුටුවෙලා එමුද?

පමා වී පසුතැවිලි නොවන්න.
අපේ ළඟම පිටත්වන සංචාරය දෙසැම්බර් 12

ලක්නව් සිලොන් ටුවර්ස්
17 වසරක විශ්වාසය බැඳි සංචාරක සමාගම
(Asia Miracle Award 2024 as the best travel and tour operator company of the year)

29/10/2024

වියට්නාම් චාරිකාව ගැන කියන කතා

Ninh Binhවියට්නාම්
28/10/2024

Ninh Binh
වියට්නාම්

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Thailand & Vietnam tours with Luck Now ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Travel Agency?

Share