Alowee

Alowee Alowee provides the details about the other countries and the benifits, scholarships, job news and pr options in abroad.

29/03/2024

Hideout

Day Out in Seethewaka Miracle Nature Resort නිවාඩු දවසෙ ගෙදර අයත් එක්ක , Office Crew එකේ අයත් එක්ක හොඳට විනෝද වෙන්න කොළඹ...
29/02/2024

Day Out in Seethewaka Miracle Nature Resort

නිවාඩු දවසෙ ගෙදර අයත් එක්ක , Office Crew එකේ අයත් එක්ක හොඳට විනෝද වෙන්න කොළඹට ලඟම සහ අපි travel කරපු ලස්ස්න palce එකක් ගැනයි අද video එක.

ගොඩක් activities තියෙන අදාල charges වලට හොඳටම ගැලපෙන තැනක්. හරියට time එක manage කරගෙන දවසක් හොඳට enjoy කරල එන්න පුලුවන් තැනක්.

විස්තර ටික බලන්න Video එකත් එක්ක එකතු වෙන්න..

අලෝවී...

Remember to SUBSCRIBE "ALOWEE" for your favorites.What brings us :Alowee brings you about the travel around the world, detailed description of beautiful coun...

පහසුවෙන්ම PR ගන්න පුලුවන් සුන්දර SWEDEN රට ගැන... ස්වීඩනය කියන්නෙ අද වෙනකොට ලොව සතුටුම දර්ශකයේ ඉහලම වගේම ජීවත් වෙන්න සුද...
14/04/2023

පහසුවෙන්ම PR ගන්න පුලුවන් සුන්දර SWEDEN රට ගැන...
ස්වීඩනය කියන්නෙ අද වෙනකොට ලොව සතුටුම දර්ශකයේ ඉහලම වගේම ජීවත් වෙන්න සුදුසුම ශෙනගන් කලාපයේ සුපිරි රටක්. මේ රටේ ස්තිර පදිංචිය සොයන්නන්ට තමයි අද අපි කතා කරන්නෙ...
ඒ වගේම වසර හතරකිම් ස්වීඩ්නයේ PR Option වලටත් යන්න වගේම පවුල පිටින් ස්වීඩනයට යන්නත් ඔයාලට හැකියාව තියෙනවා..
වීඩියෝ එක මග නොහැර බලන්න.

එහෙනම් වීඩියෝ එකට කැම්ති නම් අපිව like කරල subscribe කරල තියාගන්න...පුලුවන් හැමෝම මේ post එක share කරල support එකක් දෙන්න. 🍾

#ස්වීඩනය

අලෝවී....

New Video about PR Options in Sweden. Subscribe and share . Thank you

Remember to SUBSCRIBE "ALOWEE" for your favorites.What brings us :Alowee brings you about the travel around the world, detailed description of beautiful coun...

කැනඩාවට උසස් අධ්‍යාපනයට, රැකියා අවස්ථා වලට සහ ස්ථීර පදිංචියට යන්න පුළුවන් පහසුම සහ ලාබදායිතම ක්‍රම ගැන ඔබ දන්නවා ද? කැනඩ...
19/03/2023

කැනඩාවට උසස් අධ්‍යාපනයට, රැකියා අවස්ථා වලට සහ ස්ථීර පදිංචියට යන්න පුළුවන් පහසුම සහ ලාබදායිතම ක්‍රම ගැන ඔබ දන්නවා ද? කැනඩාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට ඔබේ සිහිනය සැබෑ කරගෙන කැනඩාවට යාමට ඉතා පහසු මෙන්ම ඉතා ලාබදායිත ක්‍රම රැසක් තිබෙනවා.
01. Family class sponsorship immigration program
02. Express entry
03. L M I A work visa
04. The provincial nominee program
05. Canadian investor immigration
06. Student visa

SUBSCRIBE AND SHARE...
THANK YOU

https://youtu.be/VGSWN0KTJ1U

#කැනඩාව

Remember to SUBSCRIBE "ALOWEE" for your favorites.What brings us :Alowee brings you about the travel around the world, detailed description of beautiful coun...

ෆින්ලන්තය කියන්නෙ ලෝකෙ මිනිසුන් සතුටින්ම ජීවත් වෙන රට. එහෙම වෙන්න හේතු 10ක් අපි අද අලෝවී හරහා කතා කරනවා.ෆින්ලන්තය කියන්න...
11/03/2023

ෆින්ලන්තය කියන්නෙ ලෝකෙ මිනිසුන් සතුටින්ම ජීවත් වෙන රට. එහෙම වෙන්න හේතු 10ක් අපි අද අලෝවී හරහා කතා කරනවා.

ෆින්ලන්තය කියන්නෙ ලස්සන සුන්දර වගේම ජීවත් වෙන්නත් කියාපු රටක්. මේ රටට යන්නත් බොහෝ දෙනෙක් උත්සාහ කරන්නෙ ඒ මිනිසුන්ගෙ තියෙන මානසික් සුවය නිසාමයි...

මේ වීඩියෝ එක හොඳයි නම් share කරන්නත් අමතක කරන්න එපා...

09/03/2023

කැනඩාව කියන්න බොහෝදෙනෙකුගේ Dream Country එකක්. ඒකට හේතුව වෙන්නෙ කැනඩාවේ තියෙන දියුණුව, සමානාත්මතාව සහ work balance එක සහ...
01/03/2023

කැනඩාව කියන්න බොහෝදෙනෙකුගේ Dream Country එකක්. ඒකට හේතුව වෙන්නෙ කැනඩාවේ තියෙන දියුණුව, සමානාත්මතාව සහ work balance එක සහ පුද්ගලනගේ ආතතිය අවම වීම වගේ හේතු ගණනාවක්...
අධික ශීත කාලාපය ඇරෙන්න කැනඩාව කියන්නෙ ජීවත් වෙන්නම සුපිරිම රටක්.
අද අලෝවී මේ කැනඩාව ගැන ඔබ දන්න නොදන්න වත ගොත part 1 අරගෙන ඇවිත් තියෙනවා..

අලෝවී අපිව subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් like කරන්න share කරන්න....

අලෝවී...

Remember to SUBSCRIBE "ALOWEE" for your favorites.What brings us :Alowee brings you about travel around the world, detailed description of beautiful countrie...

https://youtu.be/7xgTy-gD4Z4SI. Scholarship Swedish Institute Scholarship is going to start from 10th Feb 2023.Don't mis...
05/02/2023

https://youtu.be/7xgTy-gD4Z4

SI. Scholarship Swedish Institute Scholarship is going to start from 10th Feb 2023.
Don't miss this Fully Funded Scholarship, if you are eligible.
Subscribe Alowee and Share.

Remember to SUBSCRIBE "ALOWEE" for your favorites.What brings us :Alowee brings you about the travel around the world, detailed description of beautiful coun...

05/02/2023

Are you eligible for fully funded Scholarship...?
SI SCHOLARSHIP 2023/24
Sweden
Wait for a Video 🍾

20/11/2022
https://youtu.be/Cexdj98kmCQසුන්දර ස්වීඩනයේ විස්තර බලන්න එකතු වෙන්න. ස්වීඩනයේ overview details ගැන වගේම PR option citize...
01/11/2022

https://youtu.be/Cexdj98kmCQ

සුන්දර ස්වීඩනයේ විස්තර බලන්න එකතු වෙන්න. ස්වීඩනයේ overview details ගැන වගේම PR option citizenship ගැනත් අදහසක් මේ වීඩියෝ එක බැලුවොත් ලබාගන්න පුලුවන්. දෙවෙනි කොටස විදියට indetail මේ ,process ගැන වීඩියෝ අරගෙන එනවා
අපිත් එක්ක රැඳෙන්න. අපිව subscribe කරන්න පුලුවන් හැමෝම share කරල සප් එකක් දෙන්න

සුබ දවසක්
අලෝවී

Remember to SUBSCRIBE "ALOWEE" for your favorites.What brings us :Alowee brings you about the travel around the world, detailed description of beautiful coun...

Address

Belihul Oya

Alerts

Be the first to know and let us send you an email when Alowee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Alowee:

Share