පුංචි දගයා 01/02

පුංචි දගයා 01/02 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from පුංචි දගයා 01/02, Travel Company, Bibile.

ඌව වෙල්ලස්ස පුරවරයේ තාරුණ්‍යයේ නිල් හදවත 🩵

ඔබගේ විශේෂ චාරිකා/වන්දනා ගමන්/මංගල උත්සව හා ඕනෑම ගමනක් යෑමට අප හා එක්වන්න.
සාධාරණ මිල ගණන්වලට සහ පලපුරුදු හා විශ්වාසනීය රියදුරෙකු සමගින් ලංකාව වටේම යන්න 🥰
චාරික සදහා අමතන්න .
077 987 5992
078 417 3710

20/09/2026

අනුරාධපුර එයත් එක්ක ❤️

අපගෙ බස් රථයේ දකුණු පැත්තෙ මෙවැනි අනිත් රිම් කප් එක මහියංගනය සිට හග්ගල අතර මාර්ගයෙහි වැටී ඇත එය ඔබට හමුවුවොත් අපට භාරදී ...
19/09/2026

අපගෙ බස් රථයේ දකුණු පැත්තෙ මෙවැනි අනිත් රිම් කප් එක මහියංගනය සිට හග්ගල අතර මාර්ගයෙහි වැටී ඇත එය ඔබට හමුවුවොත් අපට භාරදී අපගෙන් පුංචි මුදල් තිළිනයක් ලබා ගන්න . හමුවූ විට මේ නම්බර් එකට කෝල් එකක් හරි whatsapp මැසේජ් එකක් හරි දාන්න 078 417 3710 📞

19/09/2026

19 ,20 අනුරාධපුර අවට

ඇස්වහ කටවහ නැ

15/09/2026

ගැම්මට වඩින බිබිලේ කුමාරයො දෙන්නා ❤️

13/09/2026

එයා පරිස්සමෙන් බලාගන්න අපෙ අය ❤️

13/09/2026

ටොයින් ටොයින් 😅

කුරුණෑගල යන ගමන් 🥰💗ඇස්වහ කටවහ නැ
13/09/2026

කුරුණෑගල යන ගමන් 🥰💗

ඇස්වහ කටවහ නැ

12/09/2026

මූනට බැන ගන්න බැරි බිබිලේ බස් අයියලා ගෑනු වගේ වටේ උන්ගේ ඒවගෙන් කෝල් අරන් බීලා පොර ටෝක්ස් දෙනවා 😂 ඒ බස් ස්ත්‍රී පරාන ටික කව්ද කියලත් දන්නවා 🤣
ඔන්න අපි බය උනා 🥹

ඊයෙට එයා අරන් ඇවිත් අව්රුද්දයි 🥺❤️
12/09/2026

ඊයෙට එයා අරන් ඇවිත් අව්රුද්දයි 🥺❤️

Address

Bibile

Website

Alerts

Be the first to know and let us send you an email when පුංචි දගයා 01/02 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category