Vehicle modification hub

Vehicle modification hub Bus videos and videos and photos of all modified vehicles will be posted on this page

බදුල්ල දුන්හිද මාරගයේ මැද මාරක බස් අනතුරක්..🥺😢(ගොඩක් මිනිස්සු යට වෙලාලූ, දුන්හිද ලග ඉන්න අය උදව්වක් දෙන්න. )
21/06/2025

බදුල්ල දුන්හිද මාරගයේ මැද මාරක බස් අනතුරක්..🥺😢
(ගොඩක් මිනිස්සු යට වෙලාලූ, දුන්හිද ලග ඉන්න අය උදව්වක් දෙන්න. )

පුලුවන් අය උදවු කරන්න 😥🙏
21/06/2025

පුලුවන් අය උදවු කරන්න 😥🙏

එයාගෙ ලස්සන ශූට් එකක් 💕🥰   පුංචි සුරංගනාවි-Maarasinha Travels  fans Vehicle modification hub A & S Galle Bus King
05/06/2025

එයාගෙ ලස්සන ශූට් එකක් 💕🥰
පුංචි සුරංගනාවි-Maarasinha Travels

fans Vehicle modification hub A & S Galle Bus King

04/06/2025

සෙල්ල හොල්ලපු ඒ දවස 💕🥰
පුංචි සුරංගනාවි-Maarasinha Travels Vehicle modification hub A & S Galle Bus King fans

01/06/2025
01/06/2025

අපෙන් හැඩ උන හංසි

Today colombo 😘🤩  හංසි පැටික්කි  fans Vehicle modification hub
24/05/2025

Today colombo 😘🤩
හංසි පැටික්කි

fans Vehicle modification hub

ජූනි 01වෙනිදා ඉඳන් මේවා ප්‍රදර්ශන භාණ්ඩ විදිහට ගෙදර මිදුලේ තියලා තිබ්බට වැඩක් නෑ නේද...?පුලුවන්නම් Modification කියන Con...
23/05/2025

ජූනි 01වෙනිදා ඉඳන් මේවා ප්‍රදර්ශන භාණ්ඩ විදිහට ගෙදර මිදුලේ තියලා තිබ්බට වැඩක් නෑ නේද...?

පුලුවන්නම් Modification කියන Consept එකට මොකක් හරි නියාමනයක් කරලා,නීතිමය විදිහට පුලුවන් දෙයක් කරන්න කියලා රජයෙන් අපි ඉල්ලනවා...මොකද මේවට ලක්ෂ,කෝටි ගණන් වියදම් කරලා හදලා තියෙන්නේ ආසාවට...තමන්ගේ වාහනේ ලස්සනට තියාගන්න ඕනේ නිසා...අපේ රටේ විතරක් නෙමෙයි මේ විදිහට Modifications කරන්නේ...බස්වලට විතරක් නෙමෙයි,අපි කියන්නේ හැම වාහනේකටම නියාමනයක් දෙන්න...සම්පූර්ණ ගලවලා Company තත්වයෙන් දුවනවට වඩා ආකර්ෂණයක් මේකේ තියෙනවා...සංචාරකයෝ පවා මේ දේවල් ආසාවෙන් විඳිනවා මේ රටට ඇවිල්ලා...මේක සම්පූර්ණම නැති කළොත් Company ගොඩක් වැහෙනවා,රැකියා ගොඩක් අහිමි වෙනවා...ආදායම් මාර්ග සම්පුර්ණම නැති වෙනවා...මිනිස්සුන්ව එහෙම අසරණ කරන්න එපා...ඡන්දයක් දීලා පත් කළේ ආයෙත් කලින් තිබුන තත්වෙටම මේ වගේ නීති ගේන්න නෙමෙයි...Modification කළාව මේ රටේ නැත්තටම නැති කරන්න එපා කියලා රජයෙන් ඉල්ලනවා 🙏❤️ Nurawee Speed Coach

Vehicle modification hub A & S Galle Bus King fans

Address

Boralanda
WELIMADA

Alerts

Be the first to know and let us send you an email when Vehicle modification hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vehicle modification hub:

Share