Lucky Travels

Call Contact the business

Lucky Travels 𝐋 𝐔 𝐂 𝐊 𝐘 𝐓 𝐑 𝐀 𝐕 𝐄 𝐋 𝐒 💫

𝖵𝖾𝗁𝗂𝖼𝗅𝖾𝗌 𝖠𝗏𝖺𝗂𝗅𝖺𝖻𝗅𝖾 𝖥𝗈𝗋 𝖲𝗉𝖾𝖼𝗂𝖺𝗅 𝖧𝗂𝗋𝖾𝗌 & 𝖳𝗈𝗎𝗋𝗌 🇱🇰

𝖥𝗈𝗋 𝖶𝖾𝖽𝖽𝗂𝗇𝗀 𝖧𝗂𝗋𝖾𝗌 ✔️
𝖠𝗂𝗋𝗉𝗈𝗋𝗍 𝖧𝗂𝗋𝖾𝗌 ✔️
𝖢𝗈𝗆𝗉𝖺𝗇𝗒 𝖳𝗈𝗎𝗋𝗌 ✔️

06/10/2026

ගමනක් කියන්නේ destination එකට ළඟාවෙන එක විතරක් නෙවෙයි.❕

ඒ ගමන පුරාවටම තියෙන *සුවපහසුව, ආරක්ෂාව සහ විශ්වාසය* තමයි වැදගත්.

Office Trip එකක් වුණත්, Wedding එකක් වුණත්, Family Trip එකක් වුණත්…
ඔබේ හැම ගමනකටම *Lucky Travels* සමඟින් විශ්වාසයෙන් පිටත් වෙන්න. ✨

*LUCKY TRAVELS*
ඔබේ ගමනේ විශ්වාසවන්ත සහකරු. 💚

📞 077 819 7902 | 077 292 7971

ඔබේ මීළඟ ගමනට විශ්වාසවන්ත ගමන් සහකරු 💛වන්දනා ගමන්, විනෝද චාරිකා, Office Trips, Wedding Hires හෝ කණ්ඩායම් ගමන් සඳහා සුවපහ...
30/09/2026

ඔබේ මීළඟ ගමනට විශ්වාසවන්ත ගමන් සහකරු 💛

වන්දනා ගමන්, විනෝද චාරිකා, Office Trips, Wedding Hires හෝ කණ්ඩායම් ගමන් සඳහා සුවපහසු සහ විශ්වාසනීය බස් රථ සේවාවක් ලබාගන්න.

ගමනේ සුවයත්, ආරක්ෂාවත්, විශ්වාසයත් — LUCKY TRAVELS සමඟ!

📞 +94 77 819 7902
📞 +94 77 292 7971

ඔබේ ගමනට අදම අපව සම්බන්ධ කරගන්න! ✨

21/09/2026

භක්තියත්, සුන්දර ගමනත් එකට විඳිමු!

මඩු පල්ලියට හෝ තලවිල පල්ලියට යන ඔබේ ගමන Lucky Travels එක්ක සුවපහසුවෙන් සහ ආරක්ෂිතව යමු. 🚌❤️

📞 077 819 7902 | 077 292 7971

LUCKY TRAVELS – ඔබේ ගමනට අපිත් එක්ක.

ගමනට සුවපහසුවත්, ආරක්ෂාවත් එකට! 🚌ඔබේ වන්දනා ගමන්, විනෝද චාරිකා සහ සියලුම සංචාර සඳහා විශ්වාසවන්ත ගමන් සහකරුවා   LUCKY TRA...
08/09/2026

ගමනට සුවපහසුවත්, ආරක්ෂාවත් එකට! 🚌

ඔබේ වන්දනා ගමන්, විනෝද චාරිකා සහ සියලුම සංචාර සඳහා විශ්වාසවන්ත ගමන් සහකරුවා LUCKY TRAVELS 💛

▫️ සුවපහසු AC බස් රථ
▫️ මිත්‍රශීලී හා වෘත්තීය සේවාව
▫️ සාධාරණ මිල ගණන්
▫️ විශ්වාසනීය හා කාලසටහනට අනුව සේවාව

📞 දැන්ම වෙන්කරවා ගන්න!
077 819 7902 | 077 292 7971

LUCKY TRAVELS – ඔබේ ගමනට අපිත් එක්ක! 🚌

2 Days, Beautiful Memories & A Wonderful Journey! 🇱🇰 A short but memorable journey through Kataragama and Galle. ✨ Speci...
30/08/2026

2 Days, Beautiful Memories & A Wonderful Journey! 🇱🇰

A short but memorable journey through Kataragama and Galle. ✨

Special thanks to Shalika Miss and her family for choosing Lucky Travels and travelling with us.❤️

Lucky Travels – Your Trusted Travel Companion.🤝

6 Days, Beautiful Memories & An Unforgettable Journey! 🇱🇰❤️A wonderful 6 day journey through some of Sri Lanka’s most be...
22/08/2026

6 Days, Beautiful Memories & An Unforgettable Journey! 🇱🇰❤️

A wonderful 6 day journey through some of Sri Lanka’s most beautiful destinations! 🚌✨

A heartfelt Thank You to Channa Sir and his family for choosing Lucky Travels and travelling with us.

📍 Kandy
📍 Nuwara Eliya
📍 Ella
📍 Galle

Thank you for travelling with Lucky Travels. We look forward to welcoming you again for your next Sri Lankan adventure! 🇱🇰

Lucky Travels – Your Trusted Travel Companion.

මේ නිවාඩුවේ… ගමන Lucky Travels එක්ක! 🚌 ඔබේ ඊළඟ Trip එක Lucky Travels එක්ක සුන්දර මතකයක් කරගන්න! 🌄සුවපහසු ගමනක්, විශ්වාසන...
21/08/2026

මේ නිවාඩුවේ… ගමන Lucky Travels එක්ක! 🚌

ඔබේ ඊළඟ Trip එක Lucky Travels එක්ක සුන්දර මතකයක් කරගන්න! 🌄

සුවපහසු ගමනක්, විශ්වාසනීය සේවාවක් සහ ඔබටම ගැළපෙන සංචාරයක් එකම තැනකින්! 💙

📞 077 292 7971 | 077 819 7902
📍 Lucky Travels

10 Days. One Incredible Sri Lankan Journey! 🇮🇹🇱🇰A beautiful 10-day adventure with our wonderful Italian guests! 🚌🌴❤️From...
17/08/2026

10 Days. One Incredible Sri Lankan Journey! 🇮🇹🇱🇰

A beautiful 10-day adventure with our wonderful Italian guests! 🚌🌴❤️

From Galle to Yala, Ella, Nuwara Eliya, Dambulla, Anuradhapura, Trincomalee and Colombo, every destination created unforgettable memories. ✨

Thank you for choosing Lucky Travels to explore the beauty of Sri Lanka! 🤝🇱🇰

Lucky Travels – Your Trusted Travel Companion.

14 days, countless memories, and an incredible journey across beautiful Sri Lanka! 🚌🌴A big Thank You to our wonderful Sp...
12/08/2026

14 days, countless memories, and an incredible journey across beautiful Sri Lanka! 🚌🌴

A big Thank You to our wonderful Spanish guests for choosing Lucky Travels and travelling with us. 🤝❤️

During this unforgettable journey, our guests explored some of Sri Lanka’s most beautiful destinations:

📍 Galle
📍 Matara
📍 Nuwara Eliya
📍 Ella
📍 Yala
📍 Dambulla
📍 Sigiriya
📍 Polonnaruwa
📍 Colombo City Tour

From the beautiful southern coast to the misty hills, wildlife, ancient cities and vibrant streets of Colombo — it was truly a journey to remember!

At Lucky Travels, we are proud to welcome guests from Sri Lanka and around the world to discover the beauty, culture and unforgettable experiences of our motherland. 🇱🇰❤️

Thank you for travelling with us. We look forward to welcoming you again for your next Sri Lankan adventure! 🌴🚌✨

Lucky Travels – Your Trusted Travel Companion. 🤝

09/08/2026

ඔබ යන්න කැමති කොහේ වුණත්…
ඔබේ ගමන අපිත් එක්ක ආරක්ෂිතව, සුවපහසුවෙන් සහ සුඛෝපභෝගීව යන්න. 🚘✨
📍 අනුරාධපුර
📍 මහනුවර
📍 නුවරඑළිය
📍 ඔහිය
📍 පොළොන්නරුව
📍 යාපනය
📍 මඩු දේවස්ථානය
📍 තලවිල
📍 ගාල්ල
📍 මාතර
ඔබේ මීළඟ ගමනට ආරක්ෂිත සහ සුඛෝපභෝගී ප්‍රවාහන අත්දැකීමක් ලබාගන්න කැමති නම්, අදම අපිව අමතන්න. ❤️
Lucky Travel
ඔබේ ගමනට විශ්වාසනීය සහකරුවා. 🚘

ඔබේ දිනය අදම වෙන් කරවා ගන්න! (Bookings are now open)
📞 077 292 7971 | 077 819 7902

Address

Boralessa
Boralessa

Telephone

+94772927971

Website

Alerts

Be the first to know and let us send you an email when Lucky Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lucky Travels:

Shortcuts

Share

Category