Travel with නෙතූ

Travel with නෙතූ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel with නෙතූ, Travel Company, යුධගනාව පාසල පාර, බුත්තල, Buttala.

18/01/2021

🔴 මොණරාගල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාධිතයන් වාර්තාවීම අරුමයක් නොවේ.මෙය අපි මීට කලින් අනාවැකි ප්‍රකාශ කල ඇත.

12/01/2021

🔴ආර්ථික අපහසුතා ඇති සිසුන්ගේ online අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 30000 කට අධික වටිනාකමින් යුතු Samsung a20 වර්ගයේ ජංගම දුරකථන 06 ක් #නෙත්මි_විජේසූරිය මැතිනියගේ අතින් සිසුන්ට පරිත්‍යාග කලා.විෂේශත්වය වන්නේ එම සිසුන්ගේ හෝ පවුලේ අයගේ කිසිදු ඡායාරූපයක් ප්‍රසිද්ධ නොකර ඔවුන්ගේ පෞද්ගලිකව සුරැකීමට නෙත්මි විජේසුරිය මැතිනිය කටයුතු කිරීමයි.

🔴ඒ වගේම මේ කටයුත්ත සඳහා ඔබ දන්නා තවත් ආර්ථික අපහසුතා වලින් පෙලෙන online අධ්‍යාපනය ලබා ගැණීමට නොහැකි දරුවන්ගේ තොරතුරු අපට එවන්න.

25/12/2020

🔴 අති සුන්දත්වයෙන් ගලා හැලෙන කුඹුකඔය ගංඟා මිටියාවතේ හැරවුම් ලක්ෂය කුඹුක්කන ගම්මානයේ පොතපතේ අගයට රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ හා මොණරාගල ප්‍රා.සභාවේ සාභාපති R.m රත්වීර යන මහත්මයන්ගෙන් ප්‍රධානීත්වයෙන් පුස්තකාලයක්.

14/12/2020

🌴 මේ අපි සේනා දළඹුවා ගැන තබන සටහනකි.

☘️ සේනා යන ජීව ප්‍රභේදය රසයන පාලන ක්‍රම (තෙල් ගැසීම) මඟින් කිසිදු දිනක මැඩ පැවැත්විය නොහැක. ☘️ මෙම විශේෂය පාලනය කල හැකි ක්‍රම අතුරෙන් ලංකාවේ අපට පාලන ක්‍රම විසඳුම් අප ඉදිරි ලිපියකින් ඉදිරිපත් කරන්නෙමු.

14/12/2020

⚪ ඔන්න අපි තවත් ආනාවැකියක් ගෙනාවා.

🎅 මේ නත්තලත් එක්ක මොණරාගල lock down කලේ නැත්නම් කොරෝනා පොකුරු රැසක් මොණරාගල අනිවාර්යයෙන්ම ඇති වෙනවා.දැනට වැල්ලවාය / බඩල්කුඹුර / සියඹලාණ්ඩුව යන තැන් වලින් පොකුරු නිර්මාණය වෙමින් පවතී...

නෙත්මි විජේසූරිය මීඩියා & සමීක්ෂණ

12/12/2020

🔴 වැල්ලවාය ප්‍රදේශයේ රෙදි කඩයක් ආශ්‍රිතව හා ටියුෂන් පොකුරක් ආරම්භවේ.. දැනට ආසාදිතයන් 03 ක් නිල වශයෙන් හඳුනාගත හැකිය.

04/12/2020

🔴මොණරාගල - බුත්තල - වැල්ලවායේ කොරෝනා අවධානමක් පවතී හැකිතාක් සාමාජගතවීම් අවම කරන්න.

01/12/2020

🔴 මහර බන්ධනාගාරයේ මරණ 11 දක්වා ඉහලට

Address

යුධගනාව පාසල පාර, බුත්තල
Buttala

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with නෙතූ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category