Go Sri Lanka

Go Sri Lanka Sri Lanka is a multicultural country and it has many beautiful travel destinations in the world�?

17/11/2021

Misty Bellwood.....😇😇🍂💚

ඌවේ දෙවෙනියා💚🇱🇰
16/10/2021

ඌවේ දෙවෙනියා💚🇱🇰

17/03/2021

මේ පොඩි කොල්ලො ටිකක් එකතු වෙලා මේ කරන දේ බහුතරේකට විහිලුවක් වෙන්න පුලුවන්💔
ඒත් අපිට මේ කාලකන්නි වැඩේ නවත්තන්න කරන්න පුලුවන් උපරිම දේ අපි කරනව💪🏽
ඒ කරන දෙයින් කැලෑ කපන එකවත් පස් කපන එක වත් කවදාකම හරි නවත්තන්න පුලුවන් වෙයිද කියන දේ නම් අපි දන් නෑ🙂මොකද අපි ජීවත් වෙන්නෙ හරි අමුතු රටක නිසා....🖕
ඒත් මේ වැඩෙන් එක ගහක් හරි කැපෙන එක නවතිනව නම්, එක එක සතෙක්ට හරි උට ජීවත් වෙන්න තියෙන අයිතිය රැකෙනව නම් ඒ දේ අපිට හොදටම ඇති🙏🏻
ඒත් අපිට හොදටම විශ්වාසයි අපි ඔක්කොම එකට එකතු උනොත් ලොකු දෙයක් කරන්න පුලුවන් කියල🥺❤️

හැමෝම එකතු වෙන්න .අපිට පරිසරේ වෙනුවෙන් කරන්න පුලුවන් දේ අපි කරමු♥️🙏🏻

#හරිතමෙහෙයුම

හොරු ටික රජසැප විදිද්දි මේ මිනිස්සු ගුටි කකා රටේ සම්පත් ආරක්ශා කරන්න වෙරදරනව.💔උන් ඔය ගුටි කකා මරන තරජන තියාගෙන කෑගහන්නෙ ...
17/03/2021

හොරු ටික රජසැප විදිද්දි මේ මිනිස්සු ගුටි කකා රටේ සම්පත් ආරක්ශා කරන්න වෙරදරනව.💔
උන් ඔය ගුටි කකා මරන තරජන තියාගෙන කෑගහන්නෙ උන්ගෙ බඩ පුරෝගන්න නෙමේ...මිනිස්සුන්ට ජීවත් වෙන්න හුස්ම පොදක් ඉතුරු කරගන්න💔
එකතුවෙමු හැමෝම අපිට පුලුවන් දේ අපිට පුලුවන් විදිහට අපි කරමු💪🏽
#හරිතමෙහෙයුම

15/01/2021

𝑃𝑎𝑟𝑎𝑑𝑖𝑠𝑒🥺😍

📍 Somewhere .....🙏🙉🇱🇰

14/01/2021

වර්ණගල ඇල්ල😍🇱🇰

බුලත්කොහුපිටිය දිය ඇලි😍💚▪️දිනක් තුලදී නැරඹිය හැකි දියඇලි අටකට ආසන්න ප්‍රමානයක් 😍බුලත්කොහුපිටිය කියන්නෙම දියඇලි පාරාදීසයක...
11/01/2021

බුලත්කොහුපිටිය දිය ඇලි😍💚

▪️දිනක් තුලදී නැරඹිය හැකි දියඇලි අටකට ආසන්න ප්‍රමානයක් 😍

බුලත්කොහුපිටිය කියන්නෙම දියඇලි පාරාදීසයක් කියල ඉතින් හැමෝම දන්නවනෙ🤩මේක නම් එක දවසක ගමනක්.ඒත් අපිට එක දවසින් දිය ඇලි අටකට ආසන්න ප්‍රමානයක් බලාගන්න පුලුවන් වුනා.මුලින්ම අපි ගියෙ හැමෝම දන්න රිකිලි ඇල්ල බලන්න😍බුලත්කොහුපිටිය දේදුගල පාර අයිනෙ තියෙන ලස්සනම දිය ඇල්ලක් තමා රිකිලි ඇල්ල කියන්නෙ.රිකිලි ඇල්ලෙන් පස්සෙ අපේ ගමනාන්තය උනෙත් සුප්‍රසිද්ධ ඇල්ලක් වෙන නලගන ඇල්ල.නලගන ඇල්ලට යන විදිහ විස්තර සමග පහල සටහන් කරන්නම්.🙂නලගන ඇල්ලට පස්සෙ අපි ගියෙ රුක්මල් ඇල්ල බලන්න.ඒත් පාර හදන නිසා අපිට ඒ පාරෙ තවදුරටත් ගමන් කරන්න බැරිවුනා🙁 ඒ මාර්ගයේම ආපස්සට එනකොට අපිට තවත් අප්‍රසිද්ද දිය ඇලි දෙක තුනක්ම බලාගන්න පුලුවන් උනා😇.බුලත්කොහුපිටිය දේදුගල මාර්ගයෙන් නාරංගල මාර්ගයට හරෝල විනාඩි 45 විතර ගමනකින් පස්සෙ අපිට වෙලද ඇල්ල පාමුලට ලගාවෙන්න හැකියාව ලැබුන😍 මුලු ගමනටම දැක්ක ලස්සනම දිය ඇල්ලක් තමා වෙලද ඇල්ල.වෙලද ඇල්ලෙන් පස්සෙ අපි ගියෙ වී ඔය ඇලි බලන්න.ගූගල් මැප් එකේ පෙන්නපු කෙටි පාරක් නිසා පැය බෑගෙක පැයක විතර ගමනකින් පස්සෙ අපිට වී ඔය ඇලි ආසන්නයට ලගාවෙන්න පුලුවන් උනා.🙂

මේ ප්‍රදේශයේ තියෙන ගොඩක් දිය ඇලි ගූගල් මැප් එකේ පෙන්නන හින්ද යන කෙනෙක් මැප් එක බලල කලින් පොඩි ප්ලෑන් එකක් හදන් ගියොත් මීටත් වඩා දියාඇලි ප්‍රමානයක් බලාගන්න පුලුවන් වෙනව කියන දේ නම් ස්තීරයි😁

යන කෙනෙක්ට විශේෂයෙන් කියන්න තියෙන්නෙ යන්න කලින් බයික් වල ටයර් එහෙම හොදට චෙක් කරගෙන යන්න කියල තමා😂සමහර පාරවල් ගොඩක් අබලන් නිසා යන වාහෙනේ තත්වෙ පොඩ්ඩක් හොදට බලල යන්න😊🤟🏽

හැමදාම වගේ ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ අරන් යන හැම දෙයක්ම අරන් එන්ම කියල විතරයි🙏මේක අපේ රට🤏🇱🇰මේ රටේ ලස්සන හැමදාටම ආරක්ශා කරගන්න එක අපි හැමෝගෙම වගකීමක්😊🙏

එහෙනම් මේ වගේ ලස්සන ගමනකින් ආයෙමත් දවසක ඉක්මනට හම්බෙමු🇱🇰💚

Address

Chilaw Town

Alerts

Be the first to know and let us send you an email when Go Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Go Sri Lanka:

Shortcuts

Share

Category