Zas Travels Private Limited Chilaw

Zas Travels Private Limited Chilaw Your Dream Our Aim

09/04/2026

වෘත්තිමය සුදුසු කම් ඇති ඔබට අනගි අවස්ථාවක්.ඔබත් අදම අමතන්න.

+94322223944
+94753246509

08/04/2026

ආයුබෝවන් 🙏

වයස් සීමාවන්ගේ ගැටළු නිසා සංචාරක වීසා සදහා අයදුම් කරන්න හොද ආයතනයක් හොයපු ඔයාටයි මේ අවස්ථාව 😍🤝

කුමන වයස් සීමාවක ඔබ සිටියත් , ඔබගේ Visit Visa Process එක successful කරගන්න හොදම තැන,
Zas travel private limited chilaw 🤠✈️

📌processing time = 3/4 days
📌අවම ලියකියවිලි ප්‍රමාණයක් අඩංගු වීම
📌අවම මිලක් සහිත වීම

කිසිදු පීඩනයකින් තොරව ඔයාගෙ visa process එක successful කරගන්න ,
අදම අපිට කතා කරන්න.

Contact us..
+94768433500
+94776209872
+94762701872

වැඩි විස්තර සදහා අදම අමතන්න.
01/04/2026

වැඩි විස්තර සදහා අදම අමතන්න.

ආයුබෝවන් 🙏 ඩුබායි හි පිළිගත් රූපලාවණ්‍ය ආයතනයක රැකියාවක් බලාපොරොත්තු වෙන ඔබටයි මේ අවස්ථාව🤠👋අවුරුදු 20- 40ත් අතර ගැහැණු  ...
22/03/2026

ආයුබෝවන් 🙏

ඩුබායි හි පිළිගත් රූපලාවණ්‍ය ආයතනයක රැකියාවක් බලාපොරොත්තු වෙන ඔබටයි මේ අවස්ථාව🤠👋

අවුරුදු 20- 40ත් අතර ගැහැණු පාර්ශවයේ ඔබට මේ සදහා අයදුම් කිරීමේ හැකියාව ඇත.🫵😍

🔰basic salary 1800aed

✔️living out
✔️Duty meal & Transport
✔️Uniform & Medical සියලුම දේ නොමිලේ😍

ඔබත් මේ සදහා අයදුම් කිරීමට කැමතිනම් Zas travel private limited chilaw අප හා සම්බන්ධ වන්න😇🩷

Contact Us
+94 322223944
+94776209872
+94773820328
+94762701872

ආයුබෝවන් සියලු දෙනාට වාහන ටින්කරින් වැඩ සඳහා මාලදිවයින රටට හදිසි  ඇබෑර්තු ඇත.වැටුප  ඇමරිකානු ඩොලර් 600 කෑම බීම නවාතැන් ප...
18/03/2026

ආයුබෝවන් සියලු දෙනාට

වාහන ටින්කරින් වැඩ සඳහා මාලදිවයින රටට හදිසි ඇබෑර්තු ඇත.

වැටුප ඇමරිකානු
ඩොලර් 600
කෑම බීම නවාතැන් පහසුකම් සමග සතියේ එක් දිනක් නිවාඩු.

අඩු වියදමකින්.
ඉක්මනින් පිටත්වීම්.
ඔබත් අදම අයදුම් කරන්න.

+94776209872
+94762701872
+94768433500

ආයුබෝවන් 🙏 පිළිගත් ආයතනයක Motorcycle mechanic  කෙනෙක් විදියට ඔබගේ සිහින රට වන මාලදිවයිනේ  රැකියාවක් බලාපොරොත්තු වෙන ඔබටය...
11/03/2026

ආයුබෝවන් 🙏

පිළිගත් ආයතනයක Motorcycle mechanic කෙනෙක් විදියට ඔබගේ සිහින රට වන මාලදිවයිනේ රැකියාවක් බලාපොරොත්තු වෙන ඔබටයි මේ අවස්ථාව🤠👋

අවුරුදු 22- 40ත් අතර පිරිමි පාර්ශවයේ ඔබට මේ සදහා අයදුම් කිරීමේ හැකියාව ඇත.🫵😍

🔰Visa & Ticket Provide
🔰basic salary 400$
-500$
✔️Accommodation
✔️Food & Transport
✔️Uniform & Medical සියලුම දේ නොමිලේ😍

ඔබත් මේ සදහා අයදුම් කිරීමට කැමතිනම් Zas travel private limited chilaw අප හා සම්බන්ධ වන්න😇🩷

Contact Us
+94 776209872
+94768433500
+94762701872,

05/03/2026

🌍✈ ZAS Travels සමඟ travel කිරීමට කාලයයි! ✈🌍

ඔබගේ මීළඟ සංචාරය ඇදහිය නොහැකි මිල ගණන් සමගින් ✈ 😲 තවත් බලන් ඉන්න එපා! බාධාවලින් තොර සංචාරයක අත්දැකීම විඳගන්න අපිට කතා කරන්න. ඔබට අවශ්‍ය සියල්ල අපි සපයන්නෙමු.👩‍💼🧑‍💼👇

🛫 ගුවන් ටිකට්පත්
🛂 වීසා සහය
🏨 හෝටල් වෙන්කරවා ගැනීම

ඔබ ගමනට අවධානය යොමු කරන අතරතුර අපි ඔබගේ පහසුව ගැන සැලකිලිමත් වෙමු. ඔබගේ සිහින සංචාරය අදම සැලසුම් කරන්න.📍👉

📞 +94 76 843 3500 අමතන්න
📍 ZAS Travels Private Limited වෙත පිවිසෙන්න.👇👇

ඇදහිය නොහැකි මිල ගණන් යටතේ අප සමග එක්ව ලොව වටා සංචාරය කරන්න.👉 ✈

🌍✈ Time to Travel with ZAS Travels! ✈🌍

Looking for unbeatable rates on your next tour? Look no further! We provide everything you need for a seamless travel experience:

🛫 Flight Tickets
🛂 Visit Visa Assistance
🏨 Hotel Booking

Let us take care of the details while you focus on the journey. Start planning your dream trip today!

📞 Contact us at +94 76 843 3500
📍 Visit ZAS Travels Private Limited

Come fly with us and explore the world at incredible prices😃 ✈

ආයුබෝවන් 🖤ZAS TRAVEL PRIVATE LIMITED අප ආයතනයේ 🔰 Marketing executive තනතුරු සදහා ගැහැණු /පිරිමි දෙපාර්ශවයටම රැකියා ඇබෑර්...
03/03/2026

ආයුබෝවන් 🖤

ZAS TRAVEL PRIVATE LIMITED අප ආයතනයේ

🔰 Marketing executive

තනතුරු සදහා ගැහැණු /පිරිමි දෙපාර්ශවයටම රැකියා ඇබෑර්තු මේ දිනවල ඇත.😍👏

Qualifications(සුදුසුකම්)
01. වයස 20-27 අතර විය යුතුයි.
02.O/L සමත් වීම
03.සමාන්‍ය ඉංග්‍රීසි දැනුම
04.පරිගණක හැකියාව
(computer)

ඔබත් මෙම සුදුසුකම් සපුරා ඇති අයෙක් නම් දැන්ම අපිට කතා කරන්න😃👋
අනර්ඝ වැටුපකට (with commission) හිමිකම් කීමේ හැකියාවත් ඔයාට තියෙනවා🤠🫵

රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට ගැළපෙනම අවස්ථාව එහෙනම් මගහැරගන්න එපා 😍
Call/whatsapp
0763853509
0753246509
0322223944

26/02/2026

ආයුබෝවන් 🙏🤍

පහත වීඩියෝ පටයේ සිටින MR.Pushpakumara මහතා මුළුතැන්ගෙයි සහයක නොහොත් Kitchen Helper රැකියාව සදහා ඩුබායි රාජ්‍ය වෙත පිටත් වී මේ වන විටත් රැකියාවේ නියැලෙන බවට සතුටින් ඔබට දැනුම් දෙමු🥰🤝

🔰අප විසින් පොරොන්දු වූ පරිදිම අගනා වැටුපකට හිමිකම් කීම.
🔰සියලුම පහසුකම් යටතේ නිදහසේ රැකියාව කිරීම.

ඔබත් මෙවැනි පහසුකම් යටතේ කිසිදු පීඩනයකින් තොරව ඩුබායි රාජ්‍යයේ Kitchen Helper කෙනෙක් විදියට රැකියාව කරන්න බලාපොරොත්තු වන්නේනම් අදම zas travel private limited chilaw අප හා සම්බන්ධ වන්න😇🩷

Contact Us
+94322223944
+94 776209872
+94762701872
+94768433500

ආයුබෝවන්🙏ගුරු වෘත්තීයෙ දැනටමත් නියැලෙන හෝ සුදුසුකම් සපුරා ඇති  ඔබට zas travel අපි ගෙනාවා අගනා අවස්ථාවක් 😍🔰එඩෙක්සල් හෝ කේ...
16/02/2026

ආයුබෝවන්🙏

ගුරු වෘත්තීයෙ දැනටමත් නියැලෙන හෝ සුදුසුකම් සපුරා ඇති ඔබට zas travel අපි ගෙනාවා අගනා අවස්ථාවක් 😍

🔰එඩෙක්සල් හෝ කේම්බ්‍රිජ් සිලබස් අනුගමනය කිරීමේ හැකියාව

🔰ඉංග්‍රීසි භාෂාව මැනවින් හැදෑරිය හැකි ඔබට🫵 මේ සදහා අයදුම් කිරීමේ හැකියාව 👏👏

අවුරුද්දක් ඇතුළත රැකියාවෙ උසස්වීම් ද සහිතයි😍

ඔබත් මේ සදහා අයදුම් කිරීමට කැමතිනම් Zas travel private limited chilaw අප ආයතනය හරහා සම්බන්ධ වන්න😇🩷

Contact Us
+94322223944
+94 776209872
+94768433500
+94762701872

Address

No. 07, Coraya Mawatha, Chilaw
Chilaw Town
TRAVEL

Website

Alerts

Be the first to know and let us send you an email when Zas Travels Private Limited Chilaw posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category