04/02/2026
“මට අග්‍රහාර තියෙනවා… Medical Insurance ඕන නෑ” කියන අයට…😊
අග්‍රහාර කියන්නේ,
👉 Government reimbursement scheme එකක්
👉 Insurance plan එකක් නෙවෙයි
මෙකේ වෙනස දන්නවද?
👉ලෙඩ වෙලා hospital admit උනාම මුලින්ම ඔයාගෙ සල්ලි වලින් bill එක ගෙවන්න ඕන
👉Bills submit කරලා මාස 2 – 6 අතර reimburse වෙනකම් ඉන්න වෙනවා
👉Private hospital bills full cover වෙන්නේ නෑ
👉Medicines, tests, room charges limit සහ conditions තියෙනවා
👉Emergency එකකදි cash නැත්තම් අමාරුවේ වැටෙන්නේ ඔයා.........
👉Medical Insurance එකේ වෙනස
✅ Hospital එකට ඇතුල් වෙද්දි card එක දෙනවා – cash ඕන නෑ
✅ Bill එක insurance company එකෙන් direct settle වෙනවා
✅ Private hospital, surgeries, ICU, scans – cover
✅ Family එකටත් cover ගන්න පුළුවන්
✅ Claim කරනවා කියලා ඔයා දුවන්න ඕන නෑ
.............,
සරල උදාහරණයක් 👇
රු. 450,000 surgery එකක් උනොත්…
🟡 අග්‍රහාර – ඔයා මුලින් ගෙවලා, පස්සේ කොටසක් ලැබෙනවා
🟢 Insurance – ඔයා රු. 0 ගෙවලා hospital එකෙන් එළියට එනවා
..............,
ඒ නිසා…
අග්‍රහාර තියෙන එක හොඳයි
හැබැයි Medical Insurance එක තියෙන එක තව හොඳයි
එකක් reimbursement
එකක් protection
............,
🧠 ලෙඩ වෙන වෙලාවට වැදගත් වෙන්නේ,
“ පස්සේ සල්ලි එනවද?” නෙවෙයි
“ දැනට සල්ලි තියෙනවද?” කියන එක
............,
Government job එකක් කරන ඔයාට,
Medical insurance එකක් නැතිනම් — protection එක අඩුයි.
👇👇👇👇👇
Assistant Divisional Manager Life insurance
MOHAN SAMPATH
773507340