Photo Gallery

Photo Gallery ඔයාගේ මතක 𝗚𝗮𝗹𝗹𝗲𝗿𝘆 යට චායාරූප එකතු කරන 𝗧𝗿𝗮𝘃𝗲𝗹 𝗣𝗮𝗴𝗲 එක 𝗣𝗵𝗼𝘁𝗼 𝗚𝗮𝗹𝗹𝗲𝗿𝘆...

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ලොව පුරා විවිධ රටවලට සංචාරය කළ හැකි අතර, ඒ සෑම රටකටම වෙනස් වීසා අවශ්‍යතා ඇත. ශ්‍ර...
30/01/2025

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ලොව පුරා විවිධ රටවලට සංචාරය කළ හැකි අතර, ඒ සෑම රටකටම වෙනස් වීසා අවශ්‍යතා ඇත. ශ්‍රී ලංකාවේ විදේශ ගමන්බලපත්‍රයක් හිමි ඔබට හරියට ලංකාවේ තැනකට යනවා වගේ ගුවන් ටිකට් පතක් අරන් යන්න පුළුවන් රටවල් 21 ක් පිළිබඳව Visa Guide World පිටුවේ 2025 වසරේ නම් කර ඇත.
ඒ රටවල් වන්නේ
🔴 බහමාස්
🔴 බාබඩෝස්
🔴 බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්
🔴 කුක් දූපත්
🔴 ඩොමිනිකා
🔴 ගැම්බියාව
🔴 ග්‍රෙනාඩා
🔴 හයිටි
🔴 කිරිබති
🔴 ලෙසෝතෝ
🔴 මලාවි
🔴 මයික්‍රොනීසියාව
🔴 මොන්ට්සෙරාට්
🔴 රුවන්ඩාව
🔴 ශාන්ත කිට්ස් සහ නෙවිස්
🔴 සිංගප්පූරුව
🔴 ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස්
🔴 තජිකිස්තානය
🔴 තායිලන්තය
🔴 වැනියුටු
🔴 වෙනිසියුලාව
මීට අමතරව ශ්‍රී ලංකාවෙන් යන විට වීසා නොමැතිව රටට ගියාම ගුවන් තොටුපළෙන් වීසා එකක් පහසුවෙන් රැගෙන සංචාරයක කල හැකි ගමනාන්ත 21 ක්ඇත. ඒ රටවල් වන්නේ
🔴 බොලිවියාව
🔴 බුරුන්ඩි
🔴 කාම්බෝජය
🔴 කේප් වර්ඩ්
🔴 කොමරෝස්
🔴 ජිබුටි
🔴 ගිනියා-බිසාවු
🔴 ලාඕස්
🔴 මැඩගස්කරය
🔴 මාලදිවයින
🔴 මොරිටේනියාව
🔴 මොරිටේෂස්
🔴 නේපාලය
🔴 නියු
🔴 පලාවු
🔴 සමෝවා
🔴 සීෂෙල්ස්
🔴 සියෙරා ලියොන්
🔴 ටැන්සානියාව
🔴 ටිමෝර්-ලෙස්ටේ
මීට අමතරව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට පහත රටවල් දෙකද අනිවාර්‍යෙන් යෑමට හැකි රටවල් 2 ක් වන අතර මාර්ගගතක්‍රමය යටතේ වීසා බලපත්‍රයක් (eTA) පූර්ව ලබාගෙන නැරඹීමට සුදුසුකම් ඇති රටවල් 2 ක් ලෙස නම් කර ඇත. ඒ රටවල් 2 වන්නේ
🔴 කෙන්යාව
🔴 පකිස්තානය
එමෙන්ම තානාපති කාර්‍යාලයකට සම්මුඛ පරීක්ෂණයක නොගොස් ගෙදර සිටම Evisa පහසුකම් යටතේ පැයක් හෝ දින කිහිපයක් තුල පහසුවෙන් වීසා පහසුකම් ලබාගත හැකි රටවල් 46 ක් පිළිබඳ දක්වා ඇත. ඒ සඳහා තමන් ඒ රටට යන කාරණය රැඳී සිටින දින ගණන පැහැදිලිව සටහන් කොට නිශ්චිත මුදලක් ගෙවිය යුතු වේ. එසේ මාර්ගගත ක්‍රමයට ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයක් හිමි ඔබට ඉල්ලුම්කල හැකි රටවල් පහත දැක්වේ.
🔴 ඇල්බේනියාව
🔴 ඇන්ටිගුවා සහ බාබුඩා
🔴 ඕස්ට්රේලියාව
🔴 අසර්බයිජානය
🔴 බහරේනය
🔴 බෙනින්
🔴 භූතානය
🔴 බොට්ස්වානා
🔴 බුර්කිනා ෆාසෝ
🔴 කැමරූන්
🔴 කොලොම්බියාව
🔴 කොංගෝ (දෙම. ජන.)
🔴 අයිවරි කෝස්ට්
🔴 ඉක්වදෝරය
🔴 එල් සැල්වදෝරය
🔴 සමක ගිනියාව
🔴 ඉතියෝපියාව
🔴 ගැබොන්
🔴 ගිනියාව
🔴 හොං කොං
🔴 ඉන්දියාව
🔴 ඉන්දුනීසියාව
🔴 ඉරානය
🔴 ඉරාකය
🔴 කසකස්තානය
🔴 කිර්ගිස්තානය
🔴 ලිබියාව
🔴 මැලේසියාව
🔴 මෝල්ඩෝවා
🔴 මොසැම්බික්
🔴 මියන්මාරය
🔴 නයිජීරියාව
🔴 ඕමානය
🔴 කටාර්
🔴 සාඕ ටෝම් සහ ප්‍රින්සිපේ
🔴 දකුණු සුඩානය
🔴 ශාන්ත හෙලේනා
🔴 සුරිනේම්
🔴 සිරියාව
🔴 ටෝගෝ
🔴 උගන්ඩාව
🔴 එක්සත් අරාබි එමීර් රාජ්‍යය
🔴 උස්බෙකිස්තානය
🔴 වියට්නාමය
🔴 සැම්බියාව
🔴 සිම්බාබ්වේ
මෙසේ ලංකාවේ පාස්පෝර්ට් එක තවමත් බලවත් පාස්පෝර්ට් ලෝක දර්ශකයේ රටවල් 200 අතර ඇත්තේ 180 වන ස්ථානයට වීම මෙලෙස ඉතා අඩු රටවල් සඳහා වීසා රහිතව ගමන් කිරීමට අවස්ථාව ලැබීමට ඇති ප්‍රධානම හේතුව වේ.

VisaGuide.World ඇසුරින්
Credit - Daminda Ubayarathna

හවසට මුහුද ලස්සනම ඉර බැහැලා යන වෙලාවට...😍❤️💚😍🇱🇰                                                          Credits goes to...
21/12/2024

හවසට මුහුද ලස්සනම ඉර බැහැලා යන වෙලාවට...😍❤️💚😍🇱🇰









Credits goes to the respective owner📸

කොණ්ඩගල 🍃🇱🇰                                                          Credits goes to the respective owner📸
16/11/2024

කොණ්ඩගල 🍃🇱🇰










Credits goes to the respective owner📸

𝐀𝐦𝐛𝐮𝐥𝐮𝐰𝐚𝐰𝐚 , 𝐆𝐚𝐦𝐩𝐨𝐥𝐚 🤍< 🇱🇰🏞️ 🇱🇰🍃                                                          Credits goes to the respective...
13/11/2024

𝐀𝐦𝐛𝐮𝐥𝐮𝐰𝐚𝐰𝐚 , 𝐆𝐚𝐦𝐩𝐨𝐥𝐚 🤍< 🇱🇰
🏞️ 🇱🇰🍃









Credits goes to the respective owner📸

Wonderful 🇱🇰 😍😍❤️🇱🇰🍃                                                          Credits goes to the respective owner📸
08/11/2024

Wonderful 🇱🇰 😍😍❤️🇱🇰🍃










Credits goes to the respective owner📸

මේ කොහෙද දන්නවද ❤️🇱🇰🍃                                                          Credits goes to the respective owner📸
05/11/2024

මේ කොහෙද දන්නවද ❤️🇱🇰🍃










Credits goes to the respective owner📸

Hambanthota Sri Lanka🇱🇰🍃                                                          Credits goes to the respective owner📸
01/11/2024

Hambanthota Sri Lanka🇱🇰🍃









Credits goes to the respective owner📸

කොහෙද කියලා කියමු බලන්න
31/10/2024

කොහෙද කියලා කියමු බලන්න

ආරුගම්බේ..🇱🇰😍                                                          Credits goes to the respective owner📸
26/10/2024

ආරුගම්බේ..🇱🇰😍









Credits goes to the respective owner📸

ගීසා හි පිරමීඩ කෙතරම් විශාලදැයි සිතාගැනීමට නම්,පහත රතුපාට රවුම බලන්න!
16/10/2024

ගීසා හි පිරමීඩ කෙතරම් විශාලදැයි සිතාගැනීමට නම්,පහත රතුපාට රවුම බලන්න!

අපේ රට ගුවනට දිස්වන අයුරු  🔥🔥🏞️ 🇱🇰🍃                                                          Credits goes to the respect...
10/10/2024

අපේ රට ගුවනට දිස්වන අයුරු 🔥🔥🏞️ 🇱🇰🍃









Credits goes to the respective owner📸

29/09/2024

🛑🛑
අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කෙරේ..
😋

28/09/2024

රටේ ණය ගෙවන්න ඩොලර් 200 බැගින් පරිත්‍යාග කරන්න ශ්‍රී ලාංකිකයෝ සැරසෙයි.. 🥺 මේ තමයි නියම ශ්‍රී ලාංකිකයෝ.. ආදරෙයි.. 🇱🇰❤️🙏

27/09/2024

හැටන් 😍 🇱🇰🍃









Credits goes to the respective owner📸

ඕගොල්ලො ගත්ත ඒවත් එවන්න 🔥❤🏞️ 🇱🇰🍃                                                          Credits goes to the respective...
26/09/2024

ඕගොල්ලො ගත්ත ඒවත් එවන්න 🔥❤🏞️ 🇱🇰🍃









Credits goes to the respective owner📸

එයත් ලස්සනයි තේ වත්තත් ලස්සනයි  🔥❤🏞️ 🇱🇰🍃                                                          Credits goes to the re...
25/09/2024

එයත් ලස්සනයි තේ වත්තත් ලස්සනයි 🔥❤🏞️ 🇱🇰🍃









Credits goes to the respective owner📸

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Photo Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category