Travel for Education

Travel for Education Traveling is not something you are good at. It's something you do LIKE BREATHING
(2)

වසර 300ක ඉතිහාසයකට වෙන්න යන දේ 🍃🎋🙏අද අපි ඔයාලත් එක්ක බෙදාගන්නේ වසර 300කට වඩා ඉතිහාසයක් සහිත ඉපැරණි පුදබිමක් ගැන...ඒ නමින...
08/07/2026

වසර 300ක ඉතිහාසයකට වෙන්න යන දේ 🍃🎋🙏

අද අපි ඔයාලත් එක්ක බෙදාගන්නේ වසර 300කට වඩා ඉතිහාසයක් සහිත ඉපැරණි පුදබිමක් ගැන...
ඒ නමින් අහුන්ගල්ල, මිද්දරමුල්ල පුරාණ ක්‍ෂේත්‍රාරාම රජමහා විහාරස්ථානයි...

මෙහි විශේෂත්වය එහි විහාර මන්දිරයේ වූ බිතුසිතුවම් හා ඓතිහාසික ධර්ම මන්දිරය නුවර යුගයට අයත් වීමයි..

ඔයාලා දන්නවාද මෙම විහාර මන්දිරයේ හා ධර්ම මන්දිරයේ කිසිදු වෙනස්කමක් හෝ අලුත්වැඩියාවක් නොකරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්ද දැනුම් දී තිබෙනවා...

හැඹැයි ඉතින් වර්ආනයේ විහාර මන්දිරයේ බිතුසිතුවම් හා ධර්ම මන්දිරය ආරක්ෂා කරගැනීමට අභියෝගයක් වෙලාතියෙන්නේ..

මේ පුදබිම රැකගන්න ඒ සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් ගොඩක් වෙහෙසෙනවා කියලා තමා වාර්තා වන්නේ.

එහි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් බිතුසිතුවම් රැසක් මේ වන විට විනාශ වෙමින් තිබෙනවා..

විහාර මන්දිරයේ බිත්තිවල පහළ කොටසේ සිතුවම් මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වෙලා කියලයි වාර්තා වන්නේ..

විහාර මන්දිරයේ සිවිලිමේ ලෑලිවලද ඉතා විචිත්‍රවත් අන්දමින් සිතුවම් ඇඳ ඇති අතර, මේ වන විට එම ලෑලි තැනින් තැන ගැලවී දිරාපත් වෙලා..

ධර්ම මන්දිරය පෞරාණික වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලක්...
එහි පෞරාණික බව නිසාම මිල කළ නොහැකියි...

මෙම ධර්ම මන්දිරය සකසා ඇත්තේ ඉගිලෙන පරෙවියෙකුගේ හැඩයට වීම තවත් විශේෂත්වයක්.

මෙම ගොඩනැගිල්ල මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ අබලන් වී තිබෙනවා.

අපේ ඉතිහාසේ වටිනාකම් රැකගන්න අදාල බලදාරීන් මේ පිළිබද උනන්දු වෙන්න කියලා අපිකියනවා.

තොරතුරු- අද පුවත්පත ඇසුරින්

02/07/2026

ඔන්න මම අද train එකේ යනකොට දැක්ක ලස්සනම දසුනක්

🥰❤️😍

හාස්කම් පිරි ගලේ දේවාලය... 😍❤️
07/06/2026

හාස්කම් පිරි ගලේ දේවාලය... 😍❤️

03/06/2026

කෝ බලන්න මේ පාරේ ගිය අය ඉන්නවාද කියලා ❤️😘

ගමක් ඇතුලේ පුංචි පන්සලක් ❤️😍

24/04/2026

මේ ගෙවෙන්නේ ශ්‍රී පාද වන්දනාවේ අවසාන දින කිහිපයනේ.....
කෝ ඔයාල ගියපු ඒවලත් photos දාන්න
අපිත් බැති සිතින් කරුණා කරා....

Hashtags:

21/03/2026

දැකලා තියෙනවාද ඔයාලත් 😘🩷

ඔන්න අපිත් අද නැදුන් බලන්න ගියා... 🩷🩷🩷❤️‍🩹❤️‍🩹අවුරුදු 4කට පස්සේ එයාව දැක්කා ආයේ 🩷🩷
11/03/2026

ඔන්න අපිත් අද නැදුන් බලන්න ගියා... 🩷🩷🩷❤️‍🩹❤️‍🩹
අවුරුදු 4කට පස්සේ එයාව දැක්කා ආයේ 🩷🩷

25/02/2026

එන්න අපි කැස්බෑවෝ බලන්න යමූ... 🦋 මේ කොහෙද කියලාද ඔයාලා හිතන්නේ...

24/02/2026

අපේ සාම්ප්‍රදායික මැටි කර්මාන්තය 🩷

18/02/2026

කෝ බලන්ට ඔයාලගේ ගස් වලත් මේ දවස් වල මෙහෙමද කියලා?

Address

Colombo

Telephone

+94762911178

Website

Alerts

Be the first to know and let us send you an email when Travel for Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel for Education:

Shortcuts

Share