HaSa Travel Diaries

HaSa Travel Diaries 💕 Hashi & Sadun | Travel Couple
🌍 Exploring Sri Lanka Together
📸 Travel • Food • Hidden Places
✨ Creating memories, one trip at a time

19/08/2026

පුංචි පුංචි පිස්සු වැඩත් ගමන් අතරට එකතු වෙන්නම ඕනි
☺😕😁

18/08/2026

Van එකේ යන ගමන්… ඉරත් අපි එක්ක ගෙදර යනවා 🌅🚐

🇱🇰













❤️

A little celebration, a lot of love, and a memory to keep forever. ❤️🎂✨ජීවිතේ ලස්සනම මතක කියන්නේ… අපි ආදරේ කරන කෙනෙක් එක...
18/08/2026

A little celebration, a lot of love, and a memory to keep forever. ❤️🎂✨
ජීවිතේ ලස්සනම මතක කියන්නේ… අපි ආදරේ කරන කෙනෙක් එක්ක ගෙවන මේ වගේ පුංචි මොහොතවල්. 🥹❤️”

❤️

17/08/2026

A birthday, a little adventure & a beautiful memory to keep forever. 🎂🐎🌿❤️

ජීවිතේ ලස්සනම මතක හදන්නේ තෑගි වලින්ම නෙවෙයි…
එකට ගෙවන ලස්සන දවස් වලින්. 🥹❤️

One more beautiful memory added to our journey. ✨

A little adventure, a little courage… 🐎💚✨කවදාවත් අමතක නොවන travel memories අතරින් එකක්. 🌿  Sometimes, the best memories ...
15/08/2026

A little adventure, a little courage… 🐎💚✨

කවදාවත් අමතක නොවන travel memories අතරින් එකක්. 🌿
Sometimes, the best memories are the ones you never planned. 🤍

📍 Sri Lanka 🇱🇰

14/08/2026

l Caption"}
Just me, the ocean, and a little moment of peace. 🌊🤍✨

සමහර වෙලාවට හිතට ඕනි වෙන්නේ මුහුද ළඟට ගිහින් ටිකක් නිදහසේ ඇවිදින්න විතරයි… 🌴🌊

📍 Sri Lanka 🇱🇰

13/08/2026

සමහර දසුන් ලස්සන වෙන්නේ ඒවා හොඳට සැලසුම් කරලා හොයාගත්ත නිසා නෙවෙයි…ගමන අතරේ අහම්බෙන් හම්බවෙන නිසා. 🌿💚✨📍 Sri Lanka 🇱🇰    ...
12/08/2026

සමහර දසුන් ලස්සන වෙන්නේ ඒවා හොඳට සැලසුම් කරලා හොයාගත්ත නිසා නෙවෙයි…
ගමන අතරේ අහම්බෙන් හම්බවෙන නිසා. 🌿💚✨

📍 Sri Lanka 🇱🇰

11/08/2026

තේ වතු අතරින් ඇදෙන මේ පාරේ… 🍃💚
ගමනට ලස්සනම දසුන් හම්බවෙනවා.
Some roads are meant to be enjoyed, not rushed. ✨🚗”

📍 Sri Lanka

10/08/2026

🌿 සදතැන්න… සොබාදහමේ නිස්කලංක ලස්සන අතරින් 🍃💚

මීදුමෙන් වැසුණු කඳු,
හරිත පැහැයෙන් පිරුණු තේ වතු,
සීතල සුළඟත් එක්ක හිත නිවෙන දසුන්… 🌿☁️

සොබාදහමට ආදරේ නම්, සදතැන්න කියන්නේ අනිවාර්යයෙන්ම යන්න ඕනි තැනක්. 💚

📍 Sadathenna, Sri Lanka 🇱🇰

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when HaSa Travel Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category