16/08/2026
ඔබත් රැකියාවත් සොයන තරුණියක්ද? 🫵
ඔබත් සංචාරක ක්ෂේත්‍රයේ (Tourism Sector), නිවසේ සිටම වැඩ කරමින් ආදායමක් උපයා ගැනීමට "Lanka Safe Tour" අප ආයතනය සමඟ එකතු වී ඔබේ කුසලතා ඔප්නංවා ගන්න!
💼 මූලික වගකීම් (Your Responsibilities):
🔸 WhatsApp, Email සහ Social Media හරහා පාරිභෝගික විමසීම් සඳහා කඩිනමින් පිළිතුරු සැපයීම.
🔸 පාරිභෝගික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ආකර්ෂණීය සංචාරක ගමන් මාර්ග (Tour Itineraries) සකස් කිරීම.
🔸 ගනුදෙනුකරුවන් සමඟ වෘත්තීයමය මට්ටමින් මෙන්ම සුහදශීලීව සන්නිවේදනය කිරීම.
🔸 ලැබෙන විමසීම් සාර්ථක බුකින්ස් (Bookings) බවට පරිවර්තනය කිරීම.
🔸 රියදුරන් සහ සංචාරක මාර්ගෝපදේශකයන් (Guides) සමඟ කටයුතු සම්බන්ධීකරණය කිරීම.
🔸 සංචාරයට පෙර, අතරතුර සහ පසු විශිෂ්ට පාරිභෝගික සේවාවක් සහතික කිරීම.
🎁 අපෙන් ඔබට (What We Offer):
🔹 මූලික වැටුප: LKR 25,000/=
🔹 බුකින්ස් මත පදනම් වූ ආකර්ෂණීය කොමිස් මුදල් (Attractive Commissions)
🔹 100%ක් නිවසේ සිට වැඩ කිරීමේ පහසුව (100% Work From Home)
🔹 නම්‍යශීලී වැඩ කරන පැය ගණන (Flexible Working Hours)
🔹 ප්‍රගතිය කරා යන උද්‍යෝගිමත් කණ්ඩායමක කොටස්කරුවෙකු වීමේ අවස්ථාව.
📲 අයදුම් කළ යුත්තේ කෙසේද?
ඔබේ CV එක හෝ විස්තර පහත අංකයට WhatsApp පණිවිඩයක් මඟින් දැන්ම එවන්න!
📞 දුරකථන / WhatsApp: 077 555 6570
📧 ඊමේල්: [email protected]
🌐 වෙබ් අඩවිය: www.lankasafetours.com

✨ Explore the Best of Destinations with Premium Inbound Tours & Seamless Hotel Reservations!
Discover tailored experiences, top-rated accommodations, and unforgettable journeys designed just for you!