JD Tours Lanka

JD Tours Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from JD Tours Lanka, Travel Company, Colombo, Colombo.
(2)

💯 Reviews 100ක් සහ 5.0 🌟 Ratingඅපේ සේවාව ගැන විශ්වාසය තියලා, අපිට මේ වගේ ඉහළම ඇගයීමක් ලබාදුන්න අපගේ ආදරණීය පාරිභෝගිකයන් ...
17/08/2026

💯 Reviews 100ක් සහ 5.0 🌟 Rating

අපේ සේවාව ගැන විශ්වාසය තියලා, අපිට මේ වගේ ඉහළම ඇගයීමක් ලබාදුන්න අපගේ ආදරණීය පාරිභෝගිකයන් සියලු දෙනාටම JD Tours Lanka අපගෙන් හදිරිපිරි ස්තුතිය! ❤️

මේ සාර්ථකත්වයේ රහස තමයි ඔයාලා අපිට දක්වන ආදරය සහ විශ්වාසය. දිගටම හොඳම සුඛෝපභෝගී ප්‍රවාහන සේවාව ලබා දෙන්න අපි බැඳී සිටිනවා. 🚌✨

📞 ඔබගේ ගමන් අවශ්‍යතා සඳහා අමතන්න: 077 238 8217

15/08/2026

පොඩ්ඩ මිස් උනොත් යන්නේ ඇට මිදුලු ගලොගෙන..යි 🙏🤭

12/08/2026

"මතක පිරුණු ගමනාන්තයට... JD Tours Tours Lanka ❤️"

📍 With JD Tours Lanka

අපගේ විශේෂත්වයන්:✨ Luxury A/C, Adjustable Comfortable Seats🔊 High-Quality Sound System & TV🛡️ විශ්වාසනීය සහ පළපුරුදු රිය...
08/08/2026

අපගේ විශේෂත්වයන්:

✨ Luxury A/C, Adjustable Comfortable Seats
🔊 High-Quality Sound System & TV
🛡️ විශ්වාසනීය සහ පළපුරුදු රියදුරු සේවාව
🛣️ ඇල්ල (Ella), නුවරඑළිය, යාපනය දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට සේවාව

💰 ඔබේ බජට් එකට ගැලපෙන සාධාරණ ගාස්තු
ඔබේ සංචාරයට අවශ්‍ය බස් රථය දැන්ම වෙන්කරවා ගැනීමට අපට කතා කරන්න! 📞👇

📱 Hotline / WhatsApp: 077 238 8217
📍 JD Tours Lanka - Your Luxury Travel Partner
🚌 LUXURY BUS HIRE SERVICES
🌴 Special Trips to Ella & Islandwide
✨ Comfortable / A/C / Sound System

📞 Bookings: 077 238 8217

#





06/08/2026

චීස් කැල්ල 😘

゚viralシ ゚ ゚viralシfypシ゚

🎉 THANK YOU FOR 6,000 FOLLOWERS! 🎉අපිව විශ්වාස කරලා අපේ පවුලට එකතු වුණු 6,000+ ක ආදරණීය එකතුවට අපගේ හදපිරි ස්තූතිය! ❤️Th...
02/08/2026

🎉 THANK YOU FOR 6,000 FOLLOWERS! 🎉

අපිව විශ්වාස කරලා අපේ පවුලට එකතු වුණු 6,000+ ක ආදරණීය එකතුවට අපගේ හදපිරි ස්තූතිය! ❤️

Thank you for being an essential part of our journey. Your trust and support motivate us to deliver the very best every single day!
> Here's to reaching many more milestones together! 🥂✨

01/08/2026

Travel in Style & Ultimate Comfort with **JD Tours Lanka**! 🚌💨✨

ගමන කොහේ ගියත්, සැපපහසුව සහ ආරක්ෂාව එකම තැනකින්!

ඔබේ පවුලේ චාරිකාව, යහළුවන්ගේ විනෝද ගමන, මංගල උත්සව (Weddings), ආයතනික (Corporate Events) හෝ දිවයින පුරා යන ඕනෑම ගමනකට සුඛෝපභෝගී, ආරක්ෂිත සහ උසස්ම මට්ටමේ Luxury Bus සේවාව! ❤️

👑 **Why Choose JD Tours Lanka?**
✅ Premium Luxury & Modern Buses
✅ Friendly & Experienced Drivers
✅ On-Time & Highly Reliable Service
✅ Unbeatable & Affordable Rates

📍 දිවයින පුරා ඕනෑම ස්ථානයකට ප්‍රවාහන පහසුකම්!

📲 **Bookings & Inquiries:**
📞 **077 238 8217**

🌐 **JD Tours Lanka** – *Your Journey, Our Passion!* 🛣️🌴

---

31/07/2026

සෙනෙහසකට අරුතක් පුරවන්නට...
ලස්සනම මතක එකතු කරන අපේ ගමන!" 🚌❤️✨

゚viralシ ゚ ゚viralシfypシ゚

31/07/2026

"සමහර පාරවල් දිගේ ආපහු යන්න බැරි වුණාට,
ඒ පාරවල් දුන්නු මතක හැමදාම හදවතේ තියෙනවා... 🌌💔

゚viralシ ゚ ゚viralシfypシ゚

JD Tours Lanka ✨🔥"                 ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠...
30/07/2026

JD Tours Lanka ✨🔥"

⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠ ⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠

🙏❤️🥰

Address

Colombo
Colombo
10300

Website

Alerts

Be the first to know and let us send you an email when JD Tours Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category