01/04/2026
අපේ පවුලේ සතුට වෙනුවෙන් නිහඬව කැපවුණු මගේ අම්මයි අප්පච්චියි.
🤍🫶
මේ වීඩියෝ එකේ තියෙන්නේ සතියකට ගෙදර ගිහින් එන ආච්චියි සීයයි දකිද්දී මගේ පුතාගේ මූණේ ඇඳුනු ඒ අහිංසක හිනාව. දරුවෙකුට දෙමාපියන්ගෙන් ලැබෙන ආදරයට වඩා වැඩි ආදරයක් ආච්චි සීයගෙන් ලැබෙනවා කියන එක ඇත්තක්. මම ඇත්තටම වාසනාවන්තයි මෙහෙම පවුලක් ලබන්න. ❤️