30/05/2026
🌕🪔 සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🪔🌕
අසිරිමත් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී සියලු දෙනාගේ ජීවිත සතුට, සැනසීම, කරුණාව සහ සදාචාරයෙන් පිරී ඉතිරී යාමට අපගේ හදපිරි සුභාශිංසන එක්කරමු.
බුදු දහමේ උතුම් ගුණයන් අනුගමනය කරමින් සාමය, මෛත්‍රිය හා සහෝදරත්වය ලොව පුරා පැතිරේවා.
🙏 Happy Vesak Festival! 🙏
On this sacred Vesak Full Moon Day, we extend our warmest wishes to you and your loved ones. May the teachings of Lord Buddha inspire peace, compassion, wisdom, and harmony in your life.
Let this blessed Vesak bring happiness, prosperity, and spiritual enlightenment to all.
🕯️ May Peace and Compassion Illuminate the World 🕯️