Traveler's Diary

Traveler's Diary Sri Lanka Travel Guide 🇱🇰
Hidden spots | Honest reviews | Travel tips
DM for promotions & collaborations 📩

10/03/2026

අද අපි ඇත් දල හැදෙන හැටි ඉගෙන ගනිමු 😊

゚viralシalシ

09/03/2026

පෝලිමට අලි නාන්න යන හැටි බලමුද? ලංකාවේ විතරයි මේවා 😳

゚viralシalシ

08/03/2026

තව පොඩ්ඩෙන් අලියා ගහනවා. මම හිතුවේ අලුතින් නෝනා කෙනෙක් හොයා ගන්න වෙයි කියලා. 😌😂

゚viralシalシ

08/03/2026

අත දුන්නේ නෑ කියලා, තරහා වෙලා යන හැටි බලන්නකෝ 😳🥹😊

゚viralシalシ

07/03/2026

අනාත වෙන අලින්ගේ කතාව. එයාලත් අසරනයෝ මේ ලෝකේ ජීවත් වෙන්න ඕන. 🥲

゚viralシalシ

07/03/2026

වල් අලින්ට උනත් කන්න දෙන්න විදියක් තියනවා 😌

゚viralシalシ

07/03/2026

අලිත් ආස සුදු අක්කලට 😌

゚viralシfypシ゚viralシalシ

මෙයාව මගේ නෙත ගැටුනේ කන්නෙලිය වනාන්තරේ ගිය ගමනෙදී, හොදටම මහන්සි වෙලා ගමනත් බාගෙට ඉවර වෙලා ආයේ එනකොට තමයි අහම්බෙන් වගේ මෙ...
05/03/2026

මෙයාව මගේ නෙත ගැටුනේ කන්නෙලිය වනාන්තරේ ගිය ගමනෙදී, හොදටම මහන්සි වෙලා ගමනත් බාගෙට ඉවර වෙලා ආයේ එනකොට තමයි අහම්බෙන් වගේ මෙයාලව මුන ගැහුනේ. මෙතන විශේෂත්වය තමයි, මුලින් ගෑනු කෙනා කූඩුවේ හිටියත් එක පාරටම පිරිම කෙනා ඇවිත් දෙන්නා මාරු උනා.

එතකොට වෙලාව හවස 3 වගේ. මෙයා ලංකාවට ඒක දේශික කෙනෙක් නෙවෙයි, නමුත් මේ උප වර්ගය ලංකාවට පමනක් ඉන්නවලු. ඉතින් හරිම. ලස්සන කලබල කාරී නැති කුරුල්ලෙක්.

කන්නෙලිය ලස්සන කරන අය මෙයාල තමයි. පාර අයිනෙම තමයි මෙයා කූඩුව හදලා තිබුනේ, ඉතා කුඩා සිහින් ගසක. සමහර විට බරින් වැඩි සතුන්ට ගහ දිගේ එන්න බැරි වෙන්න කියලා වෙන්න ඇති. කොහොම් උනත් මෙයාල හොද ගෘහ නිර්මාණ ශිල්පියෝ කියලා නම් තේරුනා, මොකද පාසි හා මල්වර්ග යොදාගෙන කූඩුව ලස්සනකට හදලා තිබුනා. ඉතින් කන්නෙලියේ ගියොත් ඔයාලත් මෙයාලව බලන්න අමතක කරන්න එපා.

Black napped- blue monarch

📸 Canon 5D Mark ||| 70-300mm

゚viralシfypシ゚viralシalシ

05/03/2026

Pinnawala Mini V Log 02 කෙටියෙන් බලන අයට ✌😁

゚viralシalシ

05/03/2026

Pinnawala Mini V log 01
ගිය ගමන කෙටියෙන් ✌😉

04/03/2026

අලියෙක් මෙල්ල කරන එකත් ලේසි නෑ, බලන්න ඕන කරන දේවල් 😳💪

02/03/2026

මෙහෙමත් වල් අලි, අලි බලන්න ගිය ගමන. හිතුවට වඩා නම් වෙනස්, යමු එහෙනම් අලි එක්ක රව්මක් 😳🫣

Address

Colombo

Telephone

+94712519700

Website

Alerts

Be the first to know and let us send you an email when Traveler's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category