MAX KAPI BRO

MAX KAPI BRO ජීවිතේ ගැන ලස්සන හීන දකින්න. උත්සාහයෙන් හීන සැබෑ කර ගන්න. ජීවිතේ ගොඩක් ලස්සනයි එතකොට.

පොටෝ එකක් ගහමු කීවාම එයා.. සංකපාල අලියා..නිවිතිගල කුඩා කතරගම දේවාලය..Max Kapila
30/01/2026

පොටෝ එකක් ගහමු කීවාම එයා.. සංකපාල අලියා..නිවිතිගල කුඩා කතරගම දේවාලය..
Max Kapila

29/01/2026

මිනිස්සු මාව පිලිගත්තත් නැතත් මං..
මං විදියට ජීවත් වෙන්න කැමති කෙනෙක්..❤️

කිසිම කෙනෙක් ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී..
මිනිස්සු වෙනුවෙන් මට පුළුවන් උපරිම දේ කරන කෙනෙක් මම..😌

සමාජය මට ආදරේ කලත් නැතත් මම අවංකවම ජීවත් වෙන කෙනෙක්..❤

ලෝකය මාව කොහොම වටහා ගත්තත් මට මාව දැනෙන විදියට ජීවත් වෙනවා..❤

අද මං ගැන හොද කියන මිනිස්සු හෙට මං ගැන දොස් කියන්න පුළුවන්..😥

අද මන් ගැන නරක දකින අය හෙට මාව අගයන්න පුළුවන්..❤

එක එක පුද්ගලයා මං ගැන දකින්නෙ ඒ අයට දකින්න පුළුවන් මට්ටම් වලින්..❤️

ඒ වගේම මිනිස්සු හිතන පතන දේවල් හරි ඉක්මනින් වෙනස් වෙනවා..😥

ඉතිං මුලු ලෝකයම සතුටු කරවන්න මට අදාල නොවන චරිතයක් ඇතුලෙ ජීවත් වෙන්න මම කැමති නෑ..😌😌

මම මගේ චරිතය ඇතුලේ මම වෙලාම ජිවත් වෙනවා..❤️

මොකද මම වගේ අය මේ ලෝකෙටම ඉන්නෙ මම විතරක් නිසා.. ❤️❤️❤️

හැම දේම ලස්සනට අපි හිතන පතන විදියටම සිදුවේවි..❤️❤️

මම එතකන් ඉවසමින් සානුකම්පිතව බලා සිටින්නෙමි..❤️❤️
Max Kapila Chandima K Dissanayaka Dayani Priyangika

සතුටින් ඉන්න මිනිස්සු කවදාවත් අනුන්ගෙ දේවල් හෙව්වෙ නෑ..❤️Max Kapila
28/01/2026

සතුටින් ඉන්න මිනිස්සු කවදාවත් අනුන්ගෙ දේවල් හෙව්වෙ නෑ..❤️
Max Kapila

26/01/2026

චන්ද්‍රිකා වැව..❤
Max Kapila

වතුර දැක්කාම නාන්න මයි හිත..🤣🙈❤Max Kapila
26/01/2026

වතුර දැක්කාම නාන්න මයි හිත..🤣🙈❤
Max Kapila

නුඹ ලග මගෙ පාලු මැකේවී.. මගෙ අදුරට නුඹ සද වේවී..❤Max Kapila
25/01/2026

නුඹ ලග මගෙ පාලු මැකේවී.. මගෙ අදුරට නුඹ සද වේවී..❤
Max Kapila

හායි යාලුවනේ..❤Max Kapila
24/01/2026

හායි යාලුවනේ..❤
Max Kapila

සුන් ඌ පැතුම් දලුලා වැඩේවා..❤Max Kapila
22/01/2026

සුන් ඌ පැතුම් දලුලා වැඩේවා..❤
Max Kapila

ආල සිතක් බැදුනයි රන් රුවට නුඹේ..❤Max Kapila
21/01/2026

ආල සිතක් බැදුනයි රන් රුවට නුඹේ..❤
Max Kapila

තමන්ට වැරදුන තැන් තව කෙනෙක් ට වරදින්න ඉඩ දෙන්න එපා.Max Kapila
20/01/2026

තමන්ට වැරදුන තැන් තව කෙනෙක් ට වරදින්න ඉඩ දෙන්න එපා.
Max Kapila

20/01/2026

කුබල්වෙල මහමෙව්නා භාවනා අසපුව.. දැක පිං අනුමෝදන් වෙත්වා..
Max Kapila

19/01/2026

ගම කියන්නෙම හිත නිවන ලස්සනම තැනක්..
Max Kapila

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when MAX KAPI BRO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category