සීතාවක රාජධානි Full Luxury Edition

සීතාවක රාජධානි Full Luxury Edition 45 වසරක චාරිකාකරණයේ සබරගමුවේ අභිමානය💙

ඔබගේ සියලුම චාරිකා සදහා දැන්ම අපිට කතා කරන්න..

යමුද අපි එක්ක සීගිරියේ...යන්න කැමති අය ඉන්නව නම් අදම කතා කරලා තමන්ගෙ ආසනය වෙන්කරවා ගන්න...දවස ජූලි 06..පිටත්වීම දෙහිඕවිට...
18/06/2025

යමුද අපි එක්ක සීගිරියේ...

යන්න කැමති අය ඉන්නව නම් අදම කතා කරලා තමන්ගෙ ආසනය වෙන්කරවා ගන්න...

දවස ජූලි 06..
පිටත්වීම දෙහිඕවිටින්...
එක් අයෙකුගේ ගාස්තුව රු.1500/=...

වැඩි විස්තර සදහා අමතන්න...
සීතාවක රාජධානි Full Luxury Edition 💙🔰

අදම අපට කතාකර ඔබගෙ ආසනය වෙන්කරවා ගන්න
☎️ 071 2832508 (Owner රකිත)
077 1905318 (Admin සෙනුර)
077 6226311(Co.Admin දනුජ)

සම්බුදු සිසිලෙන් ලොව නැහැවී සුවපත් වෙන පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා...🤍🙏𝗚𝗢𝗢𝗗 𝗠𝗢𝗥𝗡𝗜𝗡𝗚💙  ......                    ...
10/06/2025

සම්බුදු සිසිලෙන් ලොව නැහැවී සුවපත් වෙන පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා...🤍🙏𝗚𝗢𝗢𝗗 𝗠𝗢𝗥𝗡𝗜𝗡𝗚💙 ......
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
⃝. 🕊️ ᵍᵒᵒᵈ Morning ALL🌙 ✨ . ⃝
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

_45 වසරක චාරිකාකරණයේ සබරගමුවේ අභිමානය💙
°|සීතාවක රාජධානි Full Luxury Edition 💙💙 |

බස් කලාවේ නිහතමානි හිමිකරු❤️...අහිංසක කොල්ලන්ගෙ යකඩ හීනවලට පණ දීපු ඒ චරිතය❤️...   දම් රැජිනි_kylie🌼 & අලංකාර Automotive ...
08/06/2025

බස් කලාවේ නිහතමානි හිමිකරු❤️...
අහිංසක කොල්ලන්ගෙ යකඩ හීනවලට පණ දීපු ඒ චරිතය❤️...
දම් රැජිනි_kylie🌼 & අලංකාර Automotive නිහතමානි හිමිකරු❤️...
Supun wijesinghe සුපුන් අයියේ ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා කියලා සීතාවක රාජධානි Full Luxury Edition අපි ප්‍රාර්ථනා කරනවා❤️

Best Wishes From සීතාවක රාජධානි Full Luxury Edition Team💙🌻

31/05/2025

හෙට තමා දවස...😌💙

කෑලි ගලවන්න බලන් ඉන්නෙ කට්ටිය.....😅

කවුරු මොනවා කිව්වත් ඉතින් අපි නම් මොකක්වත් ගලවන්නෙ නෑ එච්චරයි....💙😎😼

කවුරු කිව්වත් අපි නම් මොකුත් ගලවන්නෙ නෑ...😅තව තව Update දෙනවා හැබැයි...මොකද යන අයට සැපේ යන්න තියෙන්න ඕනි.....😼💙😌තව Updat...
26/05/2025

කවුරු කිව්වත් අපි නම් මොකුත් ගලවන්නෙ නෑ...😅

තව තව Update දෙනවා හැබැයි...මොකද යන අයට සැපේ යන්න තියෙන්න ඕනි.....😼💙😌

තව Update එකක් ළගදීම කියලා බොස් කියනවා ඇහුනා...🙈💙

හැමදාම ඉතින් Post දැම්මෙ නැති උනාට...සමහර දවස්වලට Adminටත් කියන්නෙම නැතුව හයර් යනවා හොරෙන්...🫣😩💙අපිත් එක්ක හයර් එකක් ගිහ...
25/05/2025

හැමදාම ඉතින් Post දැම්මෙ නැති උනාට...සමහර දවස්වලට Adminටත් කියන්නෙම නැතුව හයර් යනවා හොරෙන්...🫣😩💙

අපිත් එක්ක හයර් එකක් ගිහින් බලන්න ආස හිතෙයි...💙🫶

❛⚬𝓐𝓭𝓭𝓲𝓷𝓰 𝓪 𝓳𝓸𝔂 𝓽𝓸 𝔂𝓸𝓾𝓻 𝓳𝓸𝓾𝓻𝓷𝓮𝔂......🍒✈️

ℹ️ For you.....
💠☑️𝐅𝐫𝐞𝐞 𝐖𝐢-𝐅𝐢
💠☑️𝐖𝐚𝐫𝐭𝐞𝐫 𝐓𝐚𝐧𝐤
💠☑️𝐏𝐡𝐨𝐧𝐞 𝐂𝐡𝐚𝐫𝐠𝐞𝐫𝐬
💠☑️𝐂𝐂𝐓𝐕 𝐂𝐚𝐦𝐞𝐫𝐚
💠☑️𝐃𝐮𝐚𝐥 𝐓𝐕
💠☑️𝐈𝐧𝐃𝐨𝐨𝐫 𝐒𝐨𝐮𝐧𝐝𝐬
💠☑️𝐃𝐢𝐬𝐜𝐨 𝐋𝐢𝐠𝐡𝐭
💠☑️𝐀𝐥𝐥 𝐋𝐢𝐠𝐡𝐭 𝐒𝐲𝐬𝐭𝐞𝐦
💠☑️58 𝐂𝐨𝐧𝐟𝐨𝐫𝐭𝐚𝐛𝐥𝐞 𝐒𝐞𝐚𝐭𝐬
💠☑️𝐏𝐚𝐫𝐭𝐲 𝐅𝐞𝐞𝐥 𝐈𝐧𝐭𝐞𝐫𝐢𝐨𝐫 𝐀𝐧𝐝 𝐄𝐱𝐭𝐞𝐫𝐢𝐨𝐫 𝐃𝐞𝐬𝐢𝐧𝐠

සීතාවක රාජධානි Full Luxury Edition
45 වසරක චාරිකාකරණයේ සබරගමුවේ අභිමානය💙

ගුඩ්මෝනිම්__ලස්සන ලමයෝව් ._ .💙🥹🫶✨ මැණික එක්ක උදේම රත්නපුරෙ යන ගමන්..යන්ද අපිත් එක්ක රවුමක්..😍🫣 ! Contact for special hir...
24/05/2025

ගුඩ්මෝනිම්__ලස්සන ලමයෝව් ._ .💙🥹🫶✨

මැණික එක්ක උදේම රත්නපුරෙ යන ගමන්..

යන්ද අපිත් එක්ක රවුමක්..😍🫣 !

Contact for special hiring :-
☎️ 071 2832508 (Owner රකිත)
077 1905318 (Admin සෙනුර)
077 6226311(Co.Admin දනුජ)

45 වසරක චාරිකාකරණයේ සබරගමුවේ අභිමානය 💙💎💙 "

සීතාවක රාජධානි Full Luxury Edition 💙🔰

හදවතේ යාලුකම්...😍💙
23/05/2025

හදවතේ යාලුකම්...😍💙

ප්‍රාන්තේ හොල්ලන් ඉන්න අය 🫂💙
සීතාවක රාජධානි Full Luxury Edition

21/05/2025

කොහෙදි දැක්කත් පාස් එකක් ගහන් යන අපේ බොස්...😍💙😌
Rakhitha Dilanka Wickramasinghe

තව ලස්සන update එකක් ළගදිම...🙈💙

Address

Dehiowita

Website

Alerts

Be the first to know and let us send you an email when සීතාවක රාජධානි Full Luxury Edition posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category